Calcium Carbonate - හුණු ගල්
Sodium Carbonate - රෙදි සෝඩා
![]()
kiri paatai , pena gathiyai enna oya deka danne

Calcium Carbonate - හුණු ගල්
Sodium Carbonate - රෙදි සෝඩා
![]()

kiri paatai , pena gathiyai enna oya deka danne![]()
උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල![]()




vita කියල මොකක් හරි එකක් ලංකාවෙත් තිබ්බ වගේ මතකයි![]()

මෝඩ සිංහලයො ටික දැන්වත් හැදුනොත් ලොකු දෙයක්.... කිරිපිටි වර්ග සියලු දෙනාම නවත්වනව නම් බොන1. රටට ලොකු සල්ලිය ඉතුරු වෙනවා, ලෙඩ රෝග අඩු වෙනවා. පැලවත්ත, හයිලන්ඩ් වගේ මෙරට කිරි වියාපාර දියුණු වෙන අතරේ මෙරට කිරි ගොවියට හොද කලක් උදා වෙනවා..
hhehuheuhueheheuehඑකතු උනොත්... .
mona huttak wath bonna hoda naane lankawe 
Fresh milk thamaiසුදූ කිරි හොඳ නැති නිසා මේ උට්ට බොනවා දැන් එකත් වැඩක් නෑ
හොඳ ජාති කියපල්ලා රටින් වත් ගේන්න වෙන්නේ දැන්
පාම් ඔයිල් කියන්නේ විස ජාතියක් නෙමෙයි
නැවත භාවිතා කරන
එහම නැත්නම් එක වරක් පාවිච්චි කර ඉවත් කරන උබලා හැමදාම කන පොල්තෙල් වලට කලවම් කරන පාම් ඔයිල් තමයි විස
research papers තියනවා ඕනේ තරම් පොඩ්ඩක් කියවපලල

ehenam dairy milk kiyanne nathuwa palm oil piti kiyala wikunanna oona...![]()

Calcium Carbonate - හුණු ගල්
Sodium Carbonate - රෙදි සෝඩා
![]()

සබන් නම් මචන් බෙබි සබන් විතරක් පාවිච්චි කරපන්බලන් ගියාම නාන සබන් කෑල්ලේ ඉදලා කන බොන දේ වෙනකන්ම තනිකර පාරිබෝගිකයාව රැවටීමක්නේ යකෝ වෙන්නේ
මරණ දන්ඩනේ ගේන්න නේ ඔය දගලන්නේ ඉතින් ඔය කොම්පැනි කාරයෝ
Oya calcium carbonate kiyanne hunugal newei bun.![]()
Calcium carbonate denne angata one karana calcium madi weddi. E wagema Antacid ekak widihatath use karanawa. E nathuwa umbala kiyana widihata hunugal danawa newei. Ekai oya nestomalt wage ewa leddunta denne. Ape un oka kiri wage bona ekane karanne.![]()
Hunugal hadenne Calcium Carbonate walin.. Calcium Carbonate != Limestone 
Hunugal hadenne Calcium Carbonate walin.. Calcium Carbonate != Limestone
![]()
සබන් නම් මචන් බෙබි සබන් විතරක් පාවිච්චි කරපන්
nestermolt ekath hoda nadda????????????????????
උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල![]()
