Nestomalt වලද palm oil අඩංගුවේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල :rolleyes::D
    :yes::yes::yes::yes:
    vita කියල මොකක් හරි එකක් ලංකාවෙත් තිබ්බ වගේ මතකයි :eek:

    Anuradha Detected:dull:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මෝඩ සිංහලයො ටික දැන්වත් හැදුනොත් ලොකු දෙයක්.... කිරිපිටි වර්ග සියලු දෙනාම නවත්වනව නම් බොන1. රටට ලොකු සල්ලිය ඉතුරු වෙනවා, ලෙඩ රෝග අඩු වෙනවා. පැලවත්ත, හයිලන්ඩ් වගේ මෙරට කිරි වියාපාර දියුණු වෙන අතරේ මෙරට කිරි ගොවියට හොද කලක් උදා වෙනවා..

    එකතු උනොත් බැරි දෙයක් නෑ .
    දිගටම ගේම ගෙනියමු .
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    පාම් ඔයිල් කියන්නේ විස ජාතියක් නෙමෙයි
    නැවත භාවිතා කරන
    එහම නැත්නම් එක වරක් පාවිච්චි කර ඉවත් කරන උබලා හැමදාම කන පොල්තෙල් වලට කලවම් කරන පාම් ඔයිල් තමයි විස

    research papers තියනවා ඕනේ තරම් පොඩ්ඩක් කියවපලල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සුදූ කිරි හොඳ නැති නිසා මේ උට්ට බොනවා දැන් එකත් වැඩක් නෑ

    හොඳ ජාති කියපල්ලා රටින් වත් ගේන්න වෙන්නේ දැන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සුදූ කිරි හොඳ නැති නිසා මේ උට්ට බොනවා දැන් එකත් වැඩක් නෑ

    හොඳ ජාති කියපල්ලා රටින් වත් ගේන්න වෙන්නේ දැන්
    Fresh milk thamai
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පාම් ඔයිල් කියන්නේ විස ජාතියක් නෙමෙයි
    නැවත භාවිතා කරන
    එහම නැත්නම් එක වරක් පාවිච්චි කර ඉවත් කරන උබලා හැමදාම කන පොල්තෙල් වලට කලවම් කරන පාම් ඔයිල් තමයි විස

    research papers තියනවා ඕනේ තරම් පොඩ්ඩක් කියවපලල

    ehenam dairy milk kiyanne nathuwa palm oil piti kiyala wikunanna oona...:frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Calcium Carbonate - හුණු ගල්
    Sodium Carbonate - රෙදි සෝඩා

    :rolleyes:

    Oya calcium carbonate kiyanne hunugal newei bun.:rofl:

    Calcium carbonate denne angata one karana calcium madi weddi. E wagema Antacid ekak widihatath use karanawa. E nathuwa umbala kiyana widihata hunugal danawa newei. Ekai oya nestomalt wage ewa leddunta denne. Ape un oka kiri wage bona ekane karanne. :rofl:
     
    • Like
    Reactions: miyuruds

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    බලන් ගියාම නාන සබන් කෑල්ලේ ඉදලා කන බොන දේ වෙනකන්ම තනිකර පාරිබෝගිකයාව රැවටීමක්නේ යකෝ වෙන්නේ

    මරණ දන්ඩනේ ගේන්න නේ ඔය දගලන්නේ ඉතින් ඔය කොම්පැනි කාරයෝ
    සබන් නම් මචන් බෙබි සබන් විතරක් පාවිච්චි කරපන්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Oya calcium carbonate kiyanne hunugal newei bun.:rofl:

    Calcium carbonate denne angata one karana calcium madi weddi. E wagema Antacid ekak widihatath use karanawa. E nathuwa umbala kiyana widihata hunugal danawa newei. Ekai oya nestomalt wage ewa leddunta denne. Ape un oka kiri wage bona ekane karanne. :rofl:

    :yes: Hunugal hadenne Calcium Carbonate walin.. Calcium Carbonate != Limestone :rolleyes:
     
    • Like
    Reactions: dilshan87

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මාසෙකට කෝටි 35 ක සස්ටජෙන් විකිණෙනවා.ලෙඩ්ඩුන්ට එහෙම දෙන්න පුළුවන් උපරිමේ ඒක නේ...බලලා කියපියව ඒ රෙද්දේ මොනවද තියෙන්නේ කියලා.....

    නෙස්කැෆේ වල සේදුම්කාරක තියෙනවා පෙණ ගන්න..ඒක නම් ගහලාම තියෙනවා.
     
    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    kawuruth thamange gedara unta bonna kanna puluwan deiwal hadanawanam edaata wasa wisa nathuwa kanna bonna puluwan weiwi.

    eeth wikunanna hadana eiwane wedipura thiyenne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල :rolleyes::D

    Achchita kiyapan yaluwek hambuna kiyala :rolleyes: