දැන් නම් 3 Tier Architecture Use කරනවා ගොඩක් adui. මේ දවස් වල නම් MVC, Javascript,HTML,CSS
basic angular , EF knowledge එක තියනවා නම් ලොකු advantage එකක් තියනවා
Thanks machan

Basics of .net development (language basics C#.net at least up to 7)
different frameworks and technologies (Entity framework, Angularjs)
different database technologies mysql, ms sql
Architecture of .Net framework... how this framework works
application development architectures MVC
for the last 2 you need to have only theoretical knowledge
Thanks bro

.NET දැනගෙන ඉන්න ඕන. I'm serious

poddak pahadili kalanam 
මචන් මගේ අත්දැකීම් අනුවනම් degree එක ඉවර වෙද්දී උබට තියෙන theory knowledge එක හොදටම ඇති. එක නිසා පුලුවන්නම් degree එක ඉවර වෙන්න කලින් කොහොම හරි working exp හදාගන්න බලන්න. Intern job එකක් කරන ගමන් part time degree එක කරන්න බලන්න.
පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. නමුත් පස්ස උබටම තේරෙනවා එකේ වටිනාකම.
ගොන් වැඩේ කලේ මචන්, ෆයිනල් year පටන් ගන්ඩ කලින් හම්බුනා මාස 2කක් නිවාඩුවක්, ලෙක්චර්ස් සතියේ දවස් වලත් තියෙන නිසා ඉන්ටර්න් දැම්මේ නෑ.. අපරාදේ... අනික ෆයිනල් year project එකත් අපේ individual නිසා මම බය උනා.. අපරාදේ ඉනටර්න් යන්ඩ තිබ්බේ

වචනෙත් වටිනවා

