.Net කරන අය පොඩ්ඩක් ආවනම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    දැන් නම් 3 Tier Architecture Use කරනවා ගොඩක් adui. මේ දවස් වල නම් MVC, Javascript,HTML,CSS
    basic angular , EF knowledge එක තියනවා නම් ලොකු advantage එකක් තියනවා

    Thanks machan :)

    Basics of .net development (language basics C#.net at least up to 7)
    different frameworks and technologies (Entity framework, Angularjs)
    different database technologies mysql, ms sql
    Architecture of .Net framework... how this framework works
    application development architectures MVC

    for the last 2 you need to have only theoretical knowledge

    Thanks bro :)

    .NET දැනගෙන ඉන්න ඕන. I'm serious

    :confused::confused: poddak pahadili kalanam :)

    මචන් මගේ අත්දැකීම් අනුවනම් degree එක ඉවර වෙද්දී උබට තියෙන theory knowledge එක හොදටම ඇති. එක නිසා පුලුවන්නම් degree එක ඉවර වෙන්න කලින් කොහොම හරි working exp හදාගන්න බලන්න. Intern job එකක් කරන ගමන් part time degree එක කරන්න බලන්න.
    පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. නමුත් පස්ස උබටම තේරෙනවා එකේ වටිනාකම.

    ගොන් වැඩේ කලේ මචන්, ෆයිනල් year පටන් ගන්ඩ කලින් හම්බුනා මාස 2කක් නිවාඩුවක්, ලෙක්චර්ස් සතියේ දවස් වලත් තියෙන නිසා ඉන්ටර්න් දැම්මේ නෑ.. අපරාදේ... අනික ෆයිනල් year project එකත් අපේ individual නිසා මම බය උනා.. අපරාදේ ඉනටර්න් යන්ඩ තිබ්බේ :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹට ඕව ඉගෙන ගනිද්දි මොනවහරි අවුලක් ආවොත් අහපං, මම කියල දෙන්නම්,
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උඹට ඕව ඉගෙන ගනිද්දි මොනවහරි අවුලක් ආවොත් අහපං, මම කියල දෙන්නම්,

    අඩෝ තෑන්ක්ස් මචන්, :D වචනෙත් වටිනවා ;) :love:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් මගේ අත්දැකීම් අනුවනම් degree එක ඉවර වෙද්දී උබට තියෙන theory knowledge එක හොදටම ඇති. එක නිසා පුලුවන්නම් degree එක ඉවර වෙන්න කලින් කොහොම හරි working exp හදාගන්න බලන්න. Intern job එකක් කරන ගමන් part time degree එක කරන්න බලන්න.
    පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. නමුත් පස්ස උබටම තේරෙනවා එකේ වටිනාකම.

    200%ක් ඇත්ත .. Degreeයේ අවුරුදු 3/4ට ඉගෙනගන්න දේට වඩා industryයට වටිනා දේවල් මාස 3/4ක හරි internship එකකින් ගන්න පුළුවන් :)
    ගොඩක් දුරට එහෙම්මම එකේම job එක සෙට් කරගන්න පුළුවන්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Mvc
    Entity framework(code first most preferred)
    Web services (WCF/Web API)
    Html css, Javascript
    Razor
    LINK
    Signal R
    Bootstrap/Angular is an added advantage
    Design patterns

    This is mainly for web development

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    එකම දෙයයි ඕන වෙන්නෙ. How to solve a problem. Programming language එක මොකක් උනත් ඕක තමයි වෙන්න ඕන. pseudocode එක ගොඩ දාගන්න දන්නවනම් ඕනම language එකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්. Language එකේ අවුලක් ආවොත් Google Stackoverflow තියනව.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    .Net පැත්තෙන් ජොබ් එක කරන අය පොඩ්ඩක් කියන්ඩකෝ fresh graduate කෙනෙක් විදිහට එලියට එද්දි .Net developer කෙනෙක් දැනගෙන සිටිය යුතු මූලික දේවල් මොනවද? :)

    Experience (internship athuluwa) nathnam job nathi bawa.
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    එකම දෙයයි ඕන වෙන්නෙ. How to solve a problem. Programming language එක මොකක් උනත් ඕක තමයි වෙන්න ඕන. pseudocode එක ගොඩ දාගන්න දන්නවනම් ඕනම language එකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්. Language එකේ අවුලක් ආවොත් Google Stackoverflow තියනව.

    This is not a good suggestion/Guidance.It's not even barely enough knowing how to solve a problem.I think it is not good practice to think you can develop an app or a solution just because you understand the pseudocode and user stories

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    This is not a good suggestion/Guidance.It's not even barely enough knowing how to solve a problem.I think it is not good practice to think you can develop an app or a solution just because you understand the pseudocode and user stories

    Newcomers will learn Best Practices and Engineering approaches from their mentors always. But As a Starter, I think it is the most important thing. If a starter programmer focuses on "How to solve a problem" all other knowledge will flow via his/her colleagues.

    I have seen programmers/developers who know languages well, have knowledge about it, but using overly complex slow techniques instead of simple fast techniques to get the job done.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    Angular 5, CSS, HTML 5,and JavaScript, WEB API, වෙබ් ඇප් වගේ කරන්න ඉන්නවානම් තමයි හොද, වින්ඩෝස් දැන් හරි අඩුයි කෙරෙනවා. C# තමයි ගොඩ දාගන්න ඕන, මුලින්ම oop ගොඩ දාගන්න, ඊට පස්සේ design patterns ටිකක් ගොඩ දාගන්න. C# බේසික් ටිකක් ගොඩ දාගන්න. අනිත් එව්වා කරනකොට සෙට් වෙනවා.
     
    Last edited: