මචන් software , programming field දෙකෙන් ගොඩක් හොද මොන side එකද කියන්න පුලුවන්ද salary වගෙ දේවල් බැලුවම ?![]()
(Y)Ela machn Patta... digatama karagena yanna Supiri
Math kalee network Degree ekak machn
Danata IT Security field eke wada karanne
IT security field ekata kamathi aya innawa nm ona deyak ahanna Puluwan widiyata Help karannam.....
මට තේරෙන විදියට නම් ඔය දෙකම එකක් වගේ. හැබැයි අපි මෙතන කතා කරන්නේ වෙනම ෆීල්ඩ් එකක් ගැන.