Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Ela machn Patta... digatama karagena yanna Supiri

    Math kalee network Degree ekak machn
    Danata IT Security field eke wada karanne
    IT security field ekata kamathi aya innawa nm ona deyak ahanna Puluwan widiyata Help karannam.....
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මචන් networking , programming field දෙකෙන් ගොඩක් හොද මොන side එකද කියන්න පුලුවන්ද salary වගෙ දේවල් බැලුවම ? :)

    මම field ඔය දෙකටම කැමති එකක් තොර ගන්න බැරුව ඉන්නේ :P

    රෙප්+
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Networking Field එකේ වැඩිම පඩි ගෙවන්නේ BPO Company. එක නිසා අද්‍යාපන සුදුසුකම් වගේම ඉංග්‍රීසි බෂාව කතාකිරීම, ලිවීම හා Roster එකක වැඩ කිරීමට ඇති හැකියාව (Including Night Shifts & Early Morning Shifts) ප්‍රයෝජනවත් වේ.

    MCSA, MCSE, CCNA, CCNP, RHCE, VMWare, HyperV, ප්‍රයෝජනවත් Industrial Certificate ලෙස දැක්විය හැක.

    වඩාත් වැදගත් වන්නේ Previous working experience බවද පැවසිය යුතුය.

    - Systems Support Engineer
    - Sri Lanka


    Good Luck Everyone !
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මචන් software , programming field දෙකෙන් ගොඩක් හොද මොන side එකද කියන්න පුලුවන්ද salary වගෙ දේවල් බැලුවම ? :)

    මට තේරෙන විදියට නම් ඔය දෙකම එකක් වගේ. හැබැයි අපි මෙතන කතා කරන්නේ වෙනම ෆීල්ඩ් එකක් ගැන.
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මට තේරෙන විදියට නම් ඔය දෙකම එකක් වගේ. හැබැයි අපි මෙතන කතා කරන්නේ වෙනම ෆීල්ඩ් එකක් ගැන.

    sorry machan mama networking and programming gana ahanna giye ... dan edit kara :)