Networking ගැන දන්න අය එන්න.......

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Networking ගැන දන්න අය එන්න.......

    මචන් මට Chance එකක් හම්බ උන අපෙ Office එකෙ IT පැත්තට යන්න. මම Computer Software & Hardware ගැන ඉගනගෙන තියෙනවා එත් මට Networking ගැන තියෙන දැනුම මදි Office එකක IT කරන්න. මොකද Machine එකක අවුලක් උනොත් හදන්න පුලුවන් Network මොනව හරි උනොත් බලන්න ඔනෙනෙ. මචන් මට කියන්න පුලුවන්ද Basic Networking Course එකක් කරන්න පුලුවන් තැනක්. මචන් මට දැනට අවුලක් නැතුව Office වැඩ ට්ක කරගන්න පුලුවන් දැනුමක් තිබුනොත් ඇති. මම හිතුවේ NETASSIST එකේ මොනව හරි කරන්න එකෙත් Course ගොඩක් තියෙනවා මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. මෙ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදවු කරන්න...
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    mokuthma danne nattan basic corse ekak karala idapan. netassist, winsist wage eva vala 1 week yana corse thiyenava. habai basic knolege tiyenam yanna.
    advance networking, hardaware, mulin karagena hitiyanam hodai
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ehenam CCNA ekak ehema karalama patan gaththanam hari :)

    CCNA මෙයාට ඩීප් වැඩියි බං . නෙට්වර්ක් ප්ලස් වැනි බේසික් නෙට්වර්කිං කෝස් එකක් කරලා නෙට්වර්කිං ෆීල්ඩ් එක ගැන අයිඩියා එකක් ගන්න එක මෙයාට හොඳයි
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    network administration course ekak karapan mulin.. ethakota ubata hoda idea ekak ei. ita passe CCNA wage ekak karapan.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    CCNA මෙයාට ඩීප් වැඩියි බං . නෙට්වර්ක් ප්ලස් වැනි බේසික් නෙට්වර්කිං කෝස් එකක් කරලා නෙට්වර්කිං ෆීල්ඩ් එක ගැන අයිඩියා එකක් ගන්න එක මෙයාට හොඳයි

    CCNA hodai machan meyata anagathetath hodai..