මචංලා, මම අලුතින් ගෙයක් හදනවා, මට ඕන මුළු ගෙදරම නෙට්වර්ක් කරන්න. මට පොඩි ප්රශ්න ටිකක් තියෙනවා... ඒ ටිකට දන්න අයගෙන් උපදෙස් ඕන..
* ගෙදර තැන් 05 ක TV 05 ක් තියෙනවා (SMART TV)
* CCTV සිස්ටම් එකක් තියෙනවා
* PEO TV සහ SLT වයිෆයි කනෙක්ශන් එකක් තියෙනවා
මේ ඔක්කොම කනෙක්ශන් ටික තියෙන්න ඕන මාස්ටර් බෙඩ් එකේ. ( පහල තියෙන NETWORK BOX එක වගේ )
[/IMG]
මෙන්න මේ ටික තමයි දැන ගන්න ඕන...
01. හැම TV එකෙන්ම CCTV , අන්තර්ජාලය සහ පියෝ ටීවී බලන්න ඕන.
02. එක නෙට්වර්ක් ස්විච් පැනල් එකකින් මෙක කරන්න පුලුවන්ද??
03. කැට් 6 හරි 7 හරි කේබල් එකෙන් වීඩියෝ ට්රාන්සර් කරන එක අවුලක් නැද්ද?? ( වීඩියෝ කන්වෙර්ටෙර් එකක් දාල ) දිගුකල් පාවිච්චියට හොදද??
ඔයාලට තියෙන දැනුම එක්ක මේ සම්බන්දව වෙන්න පුලුවන් ගැටලු, ඇඩ් කරගන්න ඕන දේවල් තියෙනවා නම් කියන්න..
ගේ හදල කඩ කඩ කේබල් දානවට වඩා හදන්න ඉස්සෙල්ල තියෙන හැම කේබල් එකක්ම දාන්න ඕන කියල තමයි මගේ මතය... ඔයාල මොකද ඒ ගැන හිතන්නේ....