Networking ප්‍රශ්නයක්

Palihawadana1990

Well-known member
  • මචංලා, මම අලුතින් ගෙයක් හදනවා, මට ඕන මුළු ගෙදරම නෙට්වර්ක් කරන්න. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා... ඒ ටිකට දන්න අයගෙන් උපදෙස් ඕන..

    * ගෙදර තැන් 05 ක ‍TV 05 ක් තියෙනවා (SMART TV)
    * CCTV සිස්ටම් එකක් තියෙනවා
    * PEO TV සහ SLT වයිෆයි කනෙක්ශන් එකක් තියෙනවා

    මේ ඔක්කොම කනෙක්ශන් ටික තියෙන්න ඕන මාස්ටර් බෙඩ් එකේ. ( පහල තියෙන NETWORK BOX එක වගේ )

    983TJqX.jpg
    [/IMG]

    මෙන්න මේ ටික තමයි දැන ගන්න ඕන...

    01. හැම TV එකෙන්ම CCTV , අන්තර්ජාලය සහ පියෝ ටීවී බලන්න ඕන.

    02. එක නෙට්වර්ක් ස්විච් පැනල් එකකින් මෙක කරන්න පුලුවන්ද??

    03. කැට් 6 හරි 7 හරි කේබල් එකෙන් වීඩියෝ ට්‍රාන්සර් කරන එක අවුලක් නැද්ද?? ( වීඩියෝ කන්වෙර්ටෙර් එකක් දාල ) දිගුකල් පාවිච්චියට හොදද??

    ඔයාලට තියෙන දැනුම එක්ක මේ සම්බන්දව වෙන්න පුලුවන් ගැටලු, ඇඩ් කරගන්න ඕන දේවල් තියෙනවා නම් කියන්න..

    ගේ හදල කඩ කඩ කේබල් දානවට වඩා හදන්න ඉස්සෙල්ල තියෙන හැම කේබල් එකක්ම දාන්න ඕන කියල තමයි මගේ මතය... ඔයාල මොකද ඒ ගැන හිතන්නේ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    03. කැට් 6 හරි 7 හරි කේබල් එකෙන් වීඩියෝ ට්‍රාන්සර් කරන එක අවුලක් නැද්ද?? ( වීඩියෝ කන්වෙර්ටෙර් එකක් දාල ) දිගුකල් පාවිච්චියට හොදද??
    if you are planing to transmit FHD video over ethernet, you'll have to use CAT6A/7 SFTP cables. UTP cables will get signal noise.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mamath mage ge network karala thiyenne.

    * Hoda cat6 cable tikak dapan routers walata
    * Cat 2 hari cat4 cable dapan peoTV
    * Main devices thiyene thana idala hoda HDMI cables danna.

    Mama use kare,
    * 20M hdmi CABLES (kisi aulak na hodata wada) tv 3k thiyenawa.
    * cat6 use kara routers wlata mage 3 story house ekak.
    * Peo tv / dialog tv walata cat4 / coxial damma.

    wadi visthara one nam kiyanna.
     
    Palihawadana1990

    Well-known member
  • Devices gaana anuwa tamay switch eka teeranaya wenne.

    ඩිවයිස් ගාන කියන්නේ මචං,

    හැම කාමරේටම එක ගානේ ඩේට පොයින්ට්, සහ සාලෙට ටීවී රූම් දෙකට, කිචන් එකට වගේ..

    මට හිතෙන විදියට මුළු ගෙදරටම පොයින්ට් 20 ක් වගේ.

    CAT6 cable demmanan ethi.

    Hema TV ekatama DVR connect karanne kohomada?

    මෙහෙමයි මචං.. මම හිතාගෙන ඉන්නේ වීඩියෝ එක්ස්ටෙන්ඩර් (Video Extender) එකක් පාවිච්චි කරන්න. පහල තියෙන ස්කෙච් එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

    7jhEw69.jpg
    [/IMG]

    මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

    DVR එකෙන් HDMI OUT එකක් දෙනවා HDMI BOX එකකට . එකෙන් HDMI OUT 05 ක් දෙනවා Video Extender 05 කට ඉන් විදියට , එකෙන් CAT 06 OUT එකක් අරගෙන නෙට්වොර්ක් ස්විච් එක ට දෙනවා. නෙට්වර්ක් ස්විච් එකෙන් පොන්ට් එකට යනවා, පොන්ට් එකෙන් CAT 6 එක හරහා ආපහු Video Extender එකට ඉන් එකක් දීල OUT එකHDMI කේබල් එක හරහා TV එකට දෙනවා..

    මේක තමයි මම හිතාගෙන ඉන්නේ.. මම නෙට්වර්ක් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. හැබැයි මට උවමනාව මගේ ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදාගන්න..

    මට ඒකට උදවු කරන්න මචං....

    do NOT send HDMI-Ethernet signals in to a switch. That will never work.
    I'm in the middle of some work here as I'm working from home. Give me some time, I'll send you a diagram for this.
     
    Palihawadana1990

    Well-known member
  • u need a good design for this.. don’t just jump in to conclusions

    Mamath mage ge network karala thiyenne.

    * Hoda cat6 cable tikak dapan routers walata
    * Cat 2 hari cat4 cable dapan peoTV
    * Main devices thiyene thana idala hoda HDMI cables danna.

    Mama use kare,
    * 20M hdmi CABLES (kisi aulak na hodata wada) tv 3k thiyenawa.
    * cat6 use kara routers wlata mage 3 story house ekak.
    * Peo tv / dialog tv walata cat4 / coxial damma.

    wadi visthara one nam kiyanna.

    මෙහෙමයි මචං.. මම හිතාගෙන ඉන්නේ වීඩියෝ එක්ස්ටෙන්ඩර් (Video Extender) එකක් පාවිච්චි කරන්න. පහල තියෙන ස්කෙච් එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

    7jhEw69.jpg
    [/IMG]

    මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

    DVR එකෙන් HDMI OUT එකක් දෙනවා HDMI BOX එකකට . එකෙන් HDMI OUT 05 ක් දෙනවා Video Extender 05 කට ඉන් විදියට , එකෙන් CAT 06 OUT එකක් අරගෙන නෙට්වොර්ක් ස්විච් එක ට දෙනවා. නෙට්වර්ක් ස්විච් එකෙන් පොන්ට් එකට යනවා, පොන්ට් එකෙන් CAT 6 එක හරහා ආපහු Video Extender එකට ඉන් එකක් දීල OUT එකHDMI කේබල් එක හරහා TV එකට දෙනවා..

    මේක තමයි මම හිතාගෙන ඉන්නේ.. මම නෙට්වර්ක් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. හැබැයි මට උවමනාව මගේ ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදාගන්න..

    මට ඒකට උදවු කරන්න මචං....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙහෙමයි මචං.. මම හිතාගෙන ඉන්නේ වීඩියෝ එක්ස්ටෙන්ඩර් (Video Extender) එකක් පාවිච්චි කරන්න. පහල තියෙන ස්කෙච් එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

    7jhEw69.jpg
    [/IMG]

    මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

    DVR එකෙන් HDMI OUT එකක් දෙනවා HDMI BOX එකකට . එකෙන් HDMI OUT 05 ක් දෙනවා Video Extender 05 කට ඉන් විදියට , එකෙන් CAT 06 OUT එකක් අරගෙන නෙට්වොර්ක් ස්විච් එක ට දෙනවා. නෙට්වර්ක් ස්විච් එකෙන් පොන්ට් එකට යනවා, පොන්ට් එකෙන් CAT 6 එක හරහා ආපහු Video Extender එකට ඉන් එකක් දීල OUT එකHDMI කේබල් එක හරහා TV එකට දෙනවා..

    මේක තමයි මම හිතාගෙන ඉන්නේ.. මම නෙට්වර්ක් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.. හැබැයි මට උවමනාව මගේ ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදාගන්න..

    මට ඒකට උදවු කරන්න මචං....

    Ubata pissuda bn ochchara deyak karanna.
    Itath switch ekak dapu gaman ubata oya wade karana wenne na.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සහෝදරයා, මට නෙට්වර්ක් ගැන කිසිම අදහසක් නෑ.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද??
    Wifi router wala thiyenawa communication karana standards. "ac" kiyana eka thama aluth eke communication speed godak wadi, ekanisa oyage local pc, server eke thiyena high quality movies, videos stuck wenne nathuwa pc kihipekin unath eka welawe balanna puluwan.
    Normal SLT adsl walata dena router eke thiyenne "AC" ekata kalin version eka "n"type, eka speed madi wei oayage requirement walata.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama ubata help karannam.
    dan kiyapan ube main devices tika thiyena place eke idala uba TV danna hithagena inna place walata distance eka kochchara thiyenada?
    conduit bata walin yana nisa hariyata distance ganin naththam madi wenawa.

    Thawa, uba wifi routers danna smart TV use karanna.
    Naththam cat6 use karanna giyoth cost eka wavi.