Networking+CCTV installation දන්න කෙනෙක්
සුබ අලුත් අවුරුද්දක් වේවා,
මචන්ලා මම මෙන්න මේ IP Wireless Security Camera එක ගේනවා Video Quality නම් සුපිරි Night Vision / body කොල්ටියත් හොදයි මට දැන් මේක ගෙදර ඉන්න වෙලේට අමතරව ගෙදරින් පිට ඉන්නකොට බලා ගන්න විදිහක් ඕනි Networking + CCTV installation ගැන එච්චර ලොකු දැනුමක් නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් වැඩේ කරගන්න හැටි කියලා දියල්ලකෝ.
Camera එක ගැන ඔක්කොම details පහල link එකේ තියෙනවා,
http://www.blitzwolf.com/BlitzWolf-...ce-AP-ONVIF-Outdoor-Wifi-IP-Camera-p-131.html
http://www.banggood.com/BlitzWolf-B...-Camera-p-1085200.html?p=CB1422049448201201OE