කොහොම ඇන්දත් පොන්නය පොන්නයමයි
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 22, 2024 #22 Flappybird said: මටනම් වෙන උන් මොනව කිව්වත් මට සැටිස්නම් අවුලක්ම නෑ. මන් අදින්නෙ ගොඩක් දුරට කලු, weekend එකේ white. නැත්තන් මට සතියක් ඉවරයි කියල මීටර් වෙන් නෑ. කොහෙ හරි යද්දි shades wenasak oone unaama. View attachment 235251 Click to expand... My nigga Okema thama dark blue / dull blue th adinawa mama. Reactions: Mr.dark and Flappybird
Flappybird said: මටනම් වෙන උන් මොනව කිව්වත් මට සැටිස්නම් අවුලක්ම නෑ. මන් අදින්නෙ ගොඩක් දුරට කලු, weekend එකේ white. නැත්තන් මට සතියක් ඉවරයි කියල මීටර් වෙන් නෑ. කොහෙ හරි යද්දි shades wenasak oone unaama. View attachment 235251 Click to expand... My nigga Okema thama dark blue / dull blue th adinawa mama.
thilangr8 Well-known member Sep 18, 2008 21,463 5,795 113 හෝම් ස්වීට් හෝම් Aug 22, 2024 #23 Mr.dark said: මම සාමාන්‍යෙන් neutral colours තමයි අදින්නෙ.රතු වගේ eye catching පාට ඒව ඇන්දත් හරි අඩුවෙන් තමයි. පාටවල් ගොඩක් එකට තියෙන ඇදුම් වලට නම් ආස ම නෑ. minimalism වලට සම්බන්ධ ගෲප් එකක ඉන්නකොට රට ඉන්න ගෑනු කෙනෙක් කියලා තියෙනවා දැක්කා ජපානය කොරියාව වගේ රට වල නිකම් uniform වගේ හැමෝම අදින්නෙ neutral colours ඒ නිසා එපා වෙනවා කියලා. එහෙම දෙයක් ඔයාලටත් දැනෙනවද? Click to expand... if you are comfortable in your own skin who cares don't have to wear something you are not comfartable cz you want to blend in with the society Reactions: Mr.dark
Mr.dark said: මම සාමාන්‍යෙන් neutral colours තමයි අදින්නෙ.රතු වගේ eye catching පාට ඒව ඇන්දත් හරි අඩුවෙන් තමයි. පාටවල් ගොඩක් එකට තියෙන ඇදුම් වලට නම් ආස ම නෑ. minimalism වලට සම්බන්ධ ගෲප් එකක ඉන්නකොට රට ඉන්න ගෑනු කෙනෙක් කියලා තියෙනවා දැක්කා ජපානය කොරියාව වගේ රට වල නිකම් uniform වගේ හැමෝම අදින්නෙ neutral colours ඒ නිසා එපා වෙනවා කියලා. එහෙම දෙයක් ඔයාලටත් දැනෙනවද? Click to expand... if you are comfortable in your own skin who cares don't have to wear something you are not comfartable cz you want to blend in with the society
tha123 Well-known member Mar 4, 2015 6,655 1 6,343 113 Aug 22, 2024 #24 Match colours with your skin tone (Warm,Cold,Neutral). There are separate colours for separate skin tones. Just google it. Reactions: Mr.dark
Match colours with your skin tone (Warm,Cold,Neutral). There are separate colours for separate skin tones. Just google it.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,072 1 100,738 113 34 Kalutara Aug 22, 2024 #25 dilann said: සෝස පාට කලිසම් අදිනවද හෙසාන් ? Click to expand... Na huk
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,294 2,354 113 Aug 22, 2024 #26 ow, 4to ekak aran balapan katha
leeroxxroxx Well-known member Sep 12, 2012 4,289 5,365 113 Panadura Aug 22, 2024 #27 මං අදින්නෙ අළු, තද කොල විතරයි
Back.kcaB Well-known member Jul 28, 2016 2,181 3,041 113 Aug 22, 2024 #28 dilann said: සෝස පාට කලිසම් අදිනවද හෙසාන් ? Click to expand... සෝස පාට යට කලිසම් අඳිනවළු