oke kisi narakak na machan baya nathuwa hodata baba wage use karanawanm okkoma hari
congratz kiwwa onna
+++repp!!!
congratz kiwwa onna
+++repp!!!
congratz kiwwa onna
මගේ ලැප් එක USA වලින් ගෙන්න ගත්ත CTO එකක්..හාඩ් එක WD,ස්පීකර්ස් Altec Lansing,LCD පැනල් එක Samsung,මදර්බෝඩ්,ප්‍රෝසෙසර් Intel,බැටරිය හදල තියෙන්නෙ LG කොම්පැණියෙන්HP කියන්නේ ජරාම ජරා ලැප් ජාතියක්.... ඔයිට හොදා Acer......
![]()
හයියෝ සල්ලි..... අපි බලමු ඉදිරියට මේකේ හොද නරක.......
HP එකක් ගන්නවා නම්, මෙහේ මාකට් එකෙන් නැතුව, USA වලින් වගේ ගෙන්ව ගන්න......![]()
Asian Market එකේ, හොදම වෙන්නේ Toshiba / Dell![]()


මගේ ලැප් එක USA වලින් ගෙන්න ගත්ත CTO එකක්..හාඩ් එක WD,ස්පීකර්ස් Altec Lansing,LCD පැනල් එක Samsung,මදර්බෝඩ්,ප්‍රෝසෙසර් Intel,බැටරිය හදල තියෙන්නෙ LG කොම්පැණියෙන්
HP ත්‍රෙඩ් එකක් දැක්කම උබ "ජරාම ජරා" කියන එක සාධාරන නෑ මොකද ඔය මම දාල තියෙන Brands ටික ගැන නොදන්න කෙනෙක් නෑනෙ,ලංකාවෙ විකුණන HP ලැප් වල අවුලක් තියෙනවද කියලනම් මම දන්නෙ නෑ!![]()
මටත් ඕක හිතුන..පිස්සු බන් ලංකාවේ ලැප් වලින් 60% විතර HP ඉතින් රෙපයාර් කරන තැන් වලටත් වැඩියෙන් එන්නේ එවම තමයි
unity eken bn. monawada ena leda? hariyata service karala use karanawa nam aulak na bn 5 years puluwan.




Ela..mage lap ekath HP Pavilion 14" ekak(මෙතන කවුරුහරි HP ලැප් ජරාවක් කිව්වොත් ගනන් ගන්න එපා)


යුව රාජ් කොලුවට නේද කිව්වේනෑ බන්..ඔය HP,Dell,Toshiba කියල එකට සෙට් කරල ආවට මදේ කෑලි හදල තියෙන්නෙ famous manufactures ල තමා..යුව රාජ් කොලුවට නේද කිව්වේ

මගේ ලැප් එක USA වලින් ගෙන්න ගත්ත CTO එකක්..හාඩ් එක WD,ස්පීකර්ස් Altec Lansing,LCD පැනල් එක Samsung,මදර්බෝඩ්,ප්‍රෝසෙසර් Intel,බැටරිය හදල තියෙන්නෙ LG කොම්පැණියෙන්
HP ත්‍රෙඩ් එකක් දැක්කම උබ "ජරාම ජරා" කියන එක සාධාරන නෑ මොකද ඔය මම දාල තියෙන Brands ටික ගැන නොදන්න කෙනෙක් නෑනෙ,ලංකාවෙ විකුණන HP ලැප් වල අවුලක් තියෙනවද කියලනම් මම දන්නෙ නෑ!![]()
ඉතින් ඒක තමා මාත් කියලා තියෙන්නේ.... මෙහෙට එන එක ජරාව........ ඒක නිසා තමා HP ජරාව කියලා කියන්නේ මම......
HP rath wenawanam asus gini ganna heat wenna epai mcn baya wenna epa mona brand eka unath hodai api use karana hetiyata thamai godak un meke HP hari ne araka hari ne kiwwata ban un use krla na ekai hari ne kynne mehema deyak tiyenawa api gatta de apita lassana awlak nathuwa weda nam api hithanne eka thamai loke thiyena pattama brand eka kiyala anna ekai ape sama-harak ge gon kama dan balapan sony walata kochchara un baninawada kyla! poddak galaxy s4 ekak aran colombo paththe idapan ekek satha 5kata ganan ganne na mokad dan hama ekama dannawa galaxy wala hora copy wehi wehela wediya Rs 14000i lol anna ekai kynne ada kaale heti.... ekai mama sony gatte mama sony use karanne hamoma wadiya use kranne nathi nisaiow machan AMD nisa tkk rath wei qwa. kohomath man games play karan naee nisa aulak nati wei bn. machn mata meke dedicated vga eka off karala shared eka vitharak use karanda hada ganda barida? nattam shared eka off karala dedicated eka vitharak use karanda hari kmk na
shop eke unuth qwa 5 years kisima aulak nathuwa use karanda pluwan kiyala.bt service eka hariyata karanda qwa.monawada mchn normally ena leda?
eke podi look ekak tiyenawa galaxy walata wada 
යුව රාජ් කොලුවට නේද කිව්වේ
HP වලට බැන්නොත් ඉතින් මෙතන ඉන්න උන් මටම තමා බනින්නේ......... 
නෑ බන්..ඔය HP,Dell,Toshiba කියල එකට සෙට් කරල ආවට මදේ කෑලි හදල තියෙන්නෙ famous manufactures ල තමා..![]()
ඔව්...... Samsung / LG තමා ඩිස්ප්ලේ එන්නේ..... ඒත් එකම කාලේ ආව HP G42 එකෙයි, Toshiba C640 වලයි දෙකේම ආවේ සැම්සුන් ඩිස්ප්ලේ.... ඒත් HP එකේ එනවා ලෙඩක් ඉරි යන...... ටොෂිබා එකේ එන්නේ නෑ..... හේතුව තමා Quality දෙකක් වීම...... 
එහෙනම් USA ඒවම මෙහෙට එව්වොත් අස්ප ගනන් වෙන නිසා(ඩොලර් වෙනස) quality අඩු කරල හදනව ඇති..එතකොට Dell,Toshiba වගේ ලැප් ලෝකෙ කොහෙන් ගත්තත් quality වෙනසක් නැද්ද?ඉතින් ඒක තමා මාත් කියලා තියෙන්නේ.... මෙහෙට එන එක ජරාව........ ඒක නිසා තමා HP ජරාව කියලා කියන්නේ මම......
![]()
ලංකාවට එන ඒවායෙත්, ඔය බ්‍රෑන්ඩ්ම දාලා එනවා තමා.... ඒත් අවුල තියෙන්නේ Quality එකේ බං...... එකම මොඩල් එකේ, USA Made එකකුයි, ලංකාවට එවන එකකුයි, ගලවලා බලපන්..... අන්න එතකොට තේරෙනවා..... ප්ලාස්ටික් කෑල්ලේ ඉදන්ම Quality එක වෙනස් බං.......
ඕක අවුරුදු ගානක් තිස්සේ, ඕවා එක්ක ඔට්ටු වෙලා වෙලා තමා මේ කියන්නේ..... උඹලා ඔට්ටු වෙලා තියෙන්නේ, ඕකේ එලියේ පෙනුම එක්ක උනාට, අපි ඔට්ටු වෙන්නේ, ඕකේ ඈතුලේ තියෙන කෑලි බෑලි එක්ක.......![]()

මේ මචන්, ඕක කීයටද ගත්තේ......??
14" එකක් නේද ඕක....??
ඒජන්ට් ගෙන්වන්නේ නම් මෙන්න මේ ස්පෙක් එක.....
HP Pavilion Sleek Book, 3317u, i5,1.9, 4GB,500, 2GB VGA, 14
උන්ට කියලා නම් සර්විස් කරගන්න එපා...ඉස්සෙල්ලම යන්නේ බැටරිය...මේක නම් ඉතින් පාවිච්චි කරන විදිහේ වැරදි තමයි...ඊළඟට හාඩ් එක...ඩිස්ප්ලේ...ඔහොම ඔහොම එනවා....
මම හිතන්නෙ LG/Philips එකතුවෙලා හදපු LCD panel වල තමා ඔය ඉරි යන අවුල් එන්නෙ..ඔව්...... Samsung / LG තමා ඩිස්ප්ලේ එන්නේ..... ඒත් එකම කාලේ ආව HP G42 එකෙයි, Toshiba C640 වලයි දෙකේම ආවේ සැම්සුන් ඩිස්ප්ලේ.... ඒත් HP එකේ එනවා ලෙඩක් ඉරි යන...... ටොෂිබා එකේ එන්නේ නෑ..... හේතුව තමා Quality දෙකක් වීම......
![]()
normally kohomada mchn issellama use karanawa nam charge karanna oni?
charge ekata gahagenama use karata aulak nadda?
