New Maruti ALTO

jagathmd

Member
Nov 9, 2012
20
1
0
යාලුවනේ මන් අලුත් alto කාර් එකක් ඕඩර් කරල තියෙන්නෙ. ජුනි මාසෙ වාහනේ එනවා. මට හොද finance එකක් සහ insurance එකක් හොයාගන්න ඔනෙ. insurance එක ගාන අඩු හොද එකක්, finance එක වාරිකය අඩු, එක වර ගෙවනකොට පොලි අඩු වෙන එකක්.. දන්න අය දැනුවත් කරන්නකෝ. ස්තුතියි
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාලුවනේ මන් අලුත් alto කාර් එකක් ඕඩර් කරල තියෙන්නෙ.

    කොහොමද ඕඩර් කරේ ෆිනෑන්ස් එකක්වත් නැතුව...:nerd::confused:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ මන් අලුත් alto කාර් එකක් ඕඩර් කරල තියෙන්නෙ. ජුනි මාසෙ වාහනේ එනවා. මට හොද finance එකක් සහ insurance එකක් හොයාගන්න ඔනෙ. insurance එක ගාන අඩු හොද එකක්, finance එක වාරිකය අඩු, එක වර ගෙවනකොට පොලි අඩු වෙන එකක්.. දන්න අය දැනුවත් කරන්නකෝ. ස්තුතියි

    ub finance / ins: sri lanka
     

    jagathmd

    Member
    Nov 9, 2012
    20
    1
    0
    order karanna finance ekak one na mcho. 50000k gewala order karanna puluwan. central finance hodaida? eyalage ekawara ganak geuwama poli adu wenawada? insurance kohomada? thanx
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    order karanna finance ekak one na mcho.

    ආ එහෙමත් සීන් එකක්ද.. :eek:
    හොයල බලල ගනින්. 1800 ඉදල වගේ මම දැකල තියෙනවා ලක්ෂෙකට වාරිකය..
     

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    commercial bank leasing, HNB leasing and BOC leasing thamai mama danna vidiyata aduma yanne. poliya warikegena vithrak hoyanna epa macho munge condition genath hoyanna. apita kiyanne ekak passe apen ganne ekak.

    anith eka machan athe thiyena gana leasing company ekata denna epa. car eka ganna thenata denna. ithurugana leas karanna. wedivisthra uwamananma PM machan.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාලුවනේ මන් අලුත් alto කාර් එකක් ඕඩර් කරල තියෙන්නෙ. ජුනි මාසෙ වාහනේ එනවා. මට හොද finance එකක් සහ insurance එකක් හොයාගන්න ඔනෙ. insurance එක ගාන අඩු හොද එකක්, finance එක වාරිකය අඩු, එක වර ගෙවනකොට පොලි අඩු වෙන එකක්.. දන්න අය දැනුවත් කරන්නකෝ. ස්තුතියි

    aviva eke gana adui bn.claim balanna enneth na
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ එහෙමත් සීන් එකක්ද.. :eek:
    හොයල බලල ගනින්. 1800 ඉදල වගේ මම දැකල තියෙනවා ලක්ෂෙකට වාරිකය..

    gewanna salli thiyenawanam finance mokatei :)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අපෙත් එකක් ඔය ආකාරයටම ගෙන්නලා දැන් තියෙන්නේ අප්‍රේල් වෙද්දී එනවා කියලා තමා කියලා තියෙන්නේ මේ එනකන් ඉන්නේ :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    puluwan tharam bank ekakin loan ekak gahanna balapan.eka thamai labama.dan %9.5 da koheda denawa ne.brand new nisa case ekak wena ekak na.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2012 ඇවිත් පෝස්ට් 2යි කියන්නේ
    පට්ටම සීන් එක තමා බොල :rofl: