New Maruti ALTO

කණියා

Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    මචං මාත් Alto එකක් ගත්තා.. ඔය central finance, assetline leasing, AMW capital leasing ව‍ගේ ඒවයි ලීසිං දාන්න එපා. ගාන වැඩි.. ලක්ෂෙට 1800යි අරවා මේවා කිව්වට දෙනකොට ඒවා නැ.. බැංකුවකින් දාන්න. ලීස් එක ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.. ඒත් වාසිය අපිටමයි.. මම ලීස් එක දැම්මෙ NDB Bank. ලක්ෂ ‍12ක් දැම්මා අවුරුදු 5ට. වාරිකේ රුපියල් 25600ක් විතර උනේ.. insuarance එක නම් උබේ කැමැත්ත මත දාන්න ඕනා.... මම දැම්මෙ AIA , ඒක 37යි.. Union assuarance එහෙම 28කට වගේ දෙනවා..

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    NDB එකේ නම් කලිං ගෙව්වට පොලිය අඩු වෙන්නෙ නෑ.. වාරිකේ කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නෙත් නැ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    harima sarali ... umbata steady income ekak thiyenawanam ... paysheet thiyenawanam ... honda guarantors la innawanam ... bank ekak haraha lease eka ganna

    ehema beri aya thamai leasing company haraha yanne ... bank ekak ekka deal karana eka lesi adala documents thiyena kenekta ... lease gewaganna beri weddi katha baha karala settlement ekakata yanna puluwan ...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යාලුවනේ මන් අලුත් alto කාර් එකක් ඕඩර් කරල තියෙන්නෙ. ජුනි මාසෙ වාහනේ එනවා. මට හොද finance එකක් සහ insurance එකක් හොයාගන්න ඔනෙ. insurance එක ගාන අඩු හොද එකක්, finance එක වාරිකය අඩු, එක වර ගෙවනකොට පොලි අඩු වෙන එකක්.. දන්න අය දැනුවත් කරන්නකෝ. ස්තුතියි

    මචන් කොහොම හරි බැන්කුවකින්ම වැඩේ කරගන්න උත්සහ කරපන්. සෙලාන් බන්ජුව හොඳයි. නැතිනම් රජයේ බැංකුවකින් ගනින්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    මචන් කොහොම හරි බැන්කුවකින්ම වැඩේ කරගන්න උත්සහ කරපන්. සෙලාන් බන්ජුව හොඳයි. නැතිනම් රජයේ බැංකුවකින් ගනින්.

    ai machan loan ganna bank ekakinma ganna kiyanne? savings walata nam bank ekakin karana eka better mokada ape salli deposit wena nisa. eth ai loan ganiddi bank ekakinma ganna kiyanne?
     
    jagathmd

    Member
    Nov 9, 2012
    20
    1
    0
    7 lacks wage loan dena banks thiyanawada mchn. mata pay sheets hv.. ethakota interest eka lease danawata wada aduda? eka wasida?
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    කණියා;18137138 said:
    මචං මාත් Alto එකක් ගත්තා.. ඔය central finance, assetline leasing, AMW capital leasing ව‍ගේ ඒවයි ලීසිං දාන්න එපා. ගාන වැඩි.. ලක්ෂෙට 1800යි අරවා මේවා කිව්වට දෙනකොට ඒවා නැ.. බැංකුවකින් දාන්න. ලීස් එක ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.. ඒත් වාසිය අපිටමයි.. මම ලීස් එක දැම්මෙ NDB Bank. ලක්ෂ ‍12ක් දැම්මා අවුරුදු 5ට. වාරිකේ රුපියල් 25600ක් විතර උනේ.. insuarance එක නම් උබේ කැමැත්ත මත දාන්න ඕනා.... මම දැම්මෙ AIA , ඒක 37යි.. Union assuarance එහෙම 28කට වගේ දෙනවා..

    kochchara kal gyaada waahane enne
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    capital leasing eke poddak balanna capital leasing eka amw ma nisa wade tikak ikmanata kara gannat puluwan. rasthiyaduwak na