New Sinhala Font

duminda1228

Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    මරු Font Collection එක බං..තෑන්ක්ස්..උඹ Design කරපු ටිකක් ද? සිංහල Font Design කරන්න Soft එකක් තියෙයි නම් කියපං මචං.. උඹ ළඟ Isiwara Font Collection ටික නැද්ද..පට්ටම Collection එකක්.. හම්බ උනොත් දාපං මයෙ පුතේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    මචං.. Helabasa කියල Soft කෑල්ලක් තියෙනවා. නෙට් එකෙන් DL කරල Install කරගනින්. PS,AI,Corel, Office ඕන රෙද්දකට ලෙසටම වැඩ..
    Keyman කියන එක නේද..? ඒක හරියන්නෑ බං..

    මරු Font Collection එක බං..තෑන්ක්ස්..උඹ Design කරපු ටිකක් ද? සිංහල Font Design කරන්න Soft එකක් තියෙයි නම් කියපං මචං.. උඹ ළඟ Isiwara Font Collection ටික නැද්ද..පට්ටම Collection එකක්.. හම්බ උනොත් දාපං මයෙ පුතේ..
    අපෝ Sinhala Font Desing කරන්න බෑ බං ලේසියට.. පිස්සු හැදෙනවා.. අර අලුත් සෙට් එක නම් මට කොල්ලෙක් දුන්නෙ.. පරණ ඒවා නම් එකින් එක එකතු කරපුවා.. ඉස්සර ඉඳන්..:D හරි මචං හම්බවුනොත් දෙන්නම් ඒ සෙට් එක..:yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    SINHALA FONTS FULL COLLECTION

    Code:
    http://mediafire.com/?uquvcc9ovpqn6le

    Password-elakiri.com

    Credits goes to EK member DELMER
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    thanks machan

    You must spread some Reputation around before giving it to crazybuddy again.:oo:
     
    Last edited:

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    Thanks machan! :):)

    (දැන් බඩරිදෙන එකක් නෑ නේද මචං:confused: ) :P:rofl:
     
    Last edited: