New Website අලුත් වෙබ් අඩ්විය

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    New Website අලුත් වෙබ් අඩ්විය

    යාලුවනේ ආයෙත් web site එකක් හැදුවා. අමතර ආදායමක් ගන්න.
    Adsence ගන්න තමා හිතන් ඉන්නේ.

    බලලා අඩුපාඩු කියනවනම්

    www.plusmybrain.com

    දැන් peopller ads දාලා තියෙනවා

    සප් එකක් දීලා සතුටින් ඉන්නකෝ
     
    • Like
    Reactions: Nethmina459

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යාලුවනේ ආයෙත් web site එකක් හැදුවා. අමතර ආදායමක් ගන්න.
    Adsence ගන්න තමා හිතන් ඉන්නේ.

    බලලා අඩුපාඩු කියනවනම්

    www.plusmybrain.com

    දැන් peopller ads දාලා තියෙනවා

    සප් එකක් දීලා සතුටින් ඉන්නකෝ

    Good luck bro!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    Adsense huttala dan website ekak review karanna hena kal gannawz
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචං මට ‌මේ ටික කියහන්කෝ...

    1)උඹ ‌වෙබ් සයිට් එක පටන් අරන් ‌කොච්චර කල්ද?
    2)peopller ads පටන්ගන්න වීව්ස් කීයක් ඔිනෙද?
    3)උඹ සයිට් එක ‌ Promote කළේ කොහොමද?
    3)peopller ads වල ‌ගෙවන්නෙ ‌කොහොමද?

    Thanks බන්...මට පුළුවන්නම් උත්තරයක් දියන්...‌ලොකු උදව්වක්...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yes I agree. Very Hard to qualify. Content must be unique!

    Yes no adsense for this site:yes:

    owata kauda bn adsense denne thanikara copy content ne :P

    කොල්ලා උබලට වඩා වැඩ කාරයා! :lol:

    vVnMfmn.jpg