New zealand migration..

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    සහෝදරවරුනි... ඔයාලා දන්න New zealand යවන ලංකාවේ තියන හොද තැන් මොනවද ?
    මට wife , පුතයි දෙන්නම එක්ක යන්න පුලුවන්ද?
    මෙහේ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?

    මම මේ දවස් වල පොඩ්ඩක් බලනවා දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දන්න .....:love:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    Thanks machan....සිරාම කතාව මචං මගේ තුන් හිතකවත් රට යන්න අදහසක් තිබ්බේ නෑ ..wife තමා ඔලුවට දැම්මේ ...ඉතිං ඇත්තටම මේක ගැන මගේ දැනුම 0...සමාවෙන්න ඕන ප්‍රශ්නේ අහපු විදිය වැරදිනම් මචන්ලා ..
    උඹ ප්‍රශ්න අහපු විදිහේ වැරද්දක් නෑ බන්
    Masters තියා PHD තිබ්බත් නොදන්න දෙයක් අහල හරි ක්‍රමය දැනගන්න එකේ වැරද්දක් නෑ
    මට Masters තියෙනවා කියල ඔලුව උදුම්ම ගත්ත උන්ගෙන් නං ඔව්ව අහල වැඩක් නෑ
    මොකද පොතේ දැනුම සහ practicality එක අතර වෙනසක් තියෙනවා කියල උන්ට තේරෙන්නේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,037
    113
    ආශ්චර්යමත් රටක
    Thanks machan...na mama tikak hewwa...godak neme...eth mata fit wena thenak set une na ....mata ona une lagadi giyapu hari ..yanna try karana ekkenek hari dana reply ekakin idea ekak ganna..machan ... (y)

    issellama immigration eke website eka balanna e rate.
    e ekka agents lage websites wala details tiyenawa.

    ewa balala idea ekak aragena passe ahanna
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    1st thing is No one NZer really care if you have a Masters or not

    You have a fair bit of an opportunity if you have experience in a profession in the skill shortage list. There is a clear criteria for all that. Just check the immigration website.

    Check the skill shortage list ( Including the regional skill shortage list )
     
    • Like
    Reactions: danu8587 and akmax