Bump
todd2231048 Well-known member Apr 28, 2008 12,689 16,899 113 Oct 11, 2025 #22 Max_r said: New Zealand Student විදියට ගිය අය ඉන්නවද? New Zealand Student විදියට ගිය අය ඉන්නවද? මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔනේ අපෙ පැත්තෙ ගිය දෙන්නෙක් ඉන්නවා එ පොරවල් කියන්නෙ නැ නේ මෙව්වා තමයි දැන ගන්න ඕනේ 1. රට හොදයිද? මිනිස්සු කොහොමද? 2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද? (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ) 3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද? 4. නවාතැන් හොයාගන්න අමාරුද? නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න ලොකු උදව්වක් තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද? අනිත් අය බම්ප් එකක් දාගෙන යමු Click to expand... NZ student widiyata apu kellanta adi deepu un nan innawa meke
Max_r said: New Zealand Student විදියට ගිය අය ඉන්නවද? New Zealand Student විදියට ගිය අය ඉන්නවද? මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔනේ අපෙ පැත්තෙ ගිය දෙන්නෙක් ඉන්නවා එ පොරවල් කියන්නෙ නැ නේ මෙව්වා තමයි දැන ගන්න ඕනේ 1. රට හොදයිද? මිනිස්සු කොහොමද? 2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද? (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ) 3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද? 4. නවාතැන් හොයාගන්න අමාරුද? නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න ලොකු උදව්වක් තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද? අනිත් අය බම්ප් එකක් දාගෙන යමු Click to expand... NZ student widiyata apu kellanta adi deepu un nan innawa meke
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Oct 11, 2025 #23 දැං කොහොමද බං ලයිෆ් එක. පීආර් සෙට් ද.