New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔනේ :)
    අපෙ පැත්තෙ ගිය දෙන්නෙක් ඉන්නවා එ පොරවල් කියන්නෙ නැ නේ :sorry:


    මෙව්වා තමයි දැන ගන්න ඕනේ

    1. රට හොදයිද? මිනිස්සු කොහොමද?
    2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද?:nerd:
    (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ)
    3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද?
    4. නවාතැන් හොයාගන්න අමාරුද?


    නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න :)
    ලොකු උදව්වක්

    තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද?;)






    :cool:අනිත් අය බම්ප් එකක් දාගෙන යමු:cool:
    NZ student widiyata apu kellanta adi deepu un nan innawa meke
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැං කොහොමද බං ලයිෆ් එක. පීආර් සෙට් ද.