New Zealand tour of Sri Lanka 2024 🦁🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,312
    113
    mendisගේ නම් මාර කරුමයක් තියෙන්නේ. කොහෙවත් යන බෝලයක් අරුගේ ඇගේ වැදිලා අල්ලන්නේ.
     
    • Like
    Reactions: ceylonexplorer

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ශා හොදට ගහනවනේ කොල්ලෝ ටික 👍
    Ryan Gosling Clap GIF
     
    • Haha
    Reactions: Walter White

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,399
    1,970
    113
    International level එකේ wrist spinnersලා හොයාගන්න නැද්ද ලංකාවේ test match ගස්සන්න
    වනිඳු/වැන්ඩසේ දෙන්නා limited overs වලට විතරක්මද
    සඳකැන් හැර ranksවල ඉන්න වෙන left-arm wrist spinner කෙනෙක් ඉන්නවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,547
    168,832
    113
    එකමත් එක රටක
    International level එකේ wrist spinnersලා හොයාගන්න නැද්ද ලංකාවේ test match ගස්සන්න
    වනිඳු/වැන්ඩසේ දෙන්නා limited overs වලට විතරක්මද
    සඳකැන් හැර ranksවල ඉන්න වෙන left-arm wrist spinner කෙනෙක් ඉන්නවද
    කවුද හොදට ටෙස්ට් වල කරන wrist spinner මේ කාලේ ?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,116
    6,451
    113
    kandy
    International level එකේ wrist spinnersලා හොයාගන්න නැද්ද ලංකාවේ test match ගස්සන්න
    වනිඳු/වැන්ඩසේ දෙන්නා limited overs වලට විතරක්මද
    සඳකැන් හැර ranksවල ඉන්න වෙන left-arm wrist spinner කෙනෙක් ඉන්නවද
    wanidu test walin retire una

    Rangana giyata passe hari spinner kenek thaama na test walata mata therena widihata nam
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,116
    6,451
    113
    kandy
    retire wela aye awa wanidu. wadak na e unata ithin.lokuwata turn karan nane

    muta odi chance denna one bn form eke inna kale
    ------ Post added on Sep 18, 2024 at 9:05 PM
    awa nee mata dan mathak unee

    dan franchise passe gihin talent eka nikan winasa karan inne
     
    • Like
    Reactions: Ysa Karu

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,399
    1,970
    113
    කවුද හොදට ටෙස්ට් වල කරන wrist spinner මේ කාලේ ?
    යසීර් ශාගෙන් පස්සේ test matchවල හොඳට perform කරපු කෙනෙක් නැති තරම්
    හැබැයි අබ්රාර් අහමඩ් ලංකාවේ tour එකේදී හොඳට perform කරා
    කුල්දීප් යාදව් ගැන තාම කියන්න බෑ play කරලා තියෙනව matches ගාන අඩු නිසා stats නං හොඳයි
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,540
    1,824
    113
    ලංකාවෙ අඩා...!
    Piyal wijethunga thama Lankawe spinnerslawa kawe...talent godak atharaman kara pora..Praween Jayavikrama, Lasith...Vandersay...Ramesh mendisge action ekath aul followthrough complete wenne na..Pora uta press conference wala baninna nam dannawa..

    Kohedo idala Prabathaya awe naththan Lankawe lagadi thibba test okkoma kanawa..

    Mekath kanna wage....Darrel Mitchel kaduwe naththan innings kanna puluwan..😂
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,160
    4,872
    113
    Sri Lanka
    Piyal wijethunga thama Lankawe spinnerslawa kawe...talent godak atharaman kara pora..Praween Jayavikrama, Lasith...Vandersay...Ramesh mendisge action ekath aul followthrough complete wenne na..Pora uta press conference wala baninna nam dannawa..

    Kohedo idala Prabathaya awe naththan Lankawe lagadi thibba test okkoma kanawa..

    Mekath kanna wage....Darrel Mitchel kaduwe naththan innings kanna puluwan..😂
    Oya hari loku ayye. Piyal thama lankawe spinnersla kaawe. Hamadama bahirawaya wage miniha innawa staff eke.
     
    • Haha
    Reactions: 07sanjeewakaru