niyamaiiiiiiiii machan.
Rep +
Thanks Weva!
niyamaiiiiiiiii machan.
Rep +
මම ඇත්තටම පෙරේරා ගොයියා ගැන හිතං අන්නේ මූ රේල්ලුවේ වැඩ කරන එකෙක් කියලා........මොකද මේකට සෙට් වෙච්ච දවසේ ඉදන් ම දකින්නේ "කෝච්චි නම් පෙරේරා-පෙරේරා නම් කෝච්චි" ත්‍රෙඩ් මූ දාන......
නමුත් එදා මේකා නිකං නාග සලං ලීලාවෙන් ක්ලිනික් පාටියට සෙට් වෙච්ච වෙලාවේ මම ඇහුවා උඹ සීජීආර් ද මචං කියල....මූ කියපි නෑහ්.....මම (මොකක් ද කොම්පැණියක් කිව්වා. මටත් වැදිල නිසා හිටියෙ දැං මතක නෑ) කියලා......
මම නම් ඇහුව මයි මේ තරම් කෝච්චි වලට ප්‍රේම කරන ඩයල් එකක් ගැන...........!!!
ela ela ...e kiyapan umbe birthday eka kawadada kiyala...umbata gift ekata train ekak ewanna... rep +6 add

එල කිරි.+rep මෙචර පින්තූර ගත්හෙ උබ දුම්රිය දෙපාර්තමෙන්තුවෙද වැඩ කරන්න?

Thanks Machang.![]()
ahh perera aiyaaaaaa...ela tread ekak +8
adee...mama meka gampahadi dakka..mama hithuwe polgahawela paththata gihin kiyala..baladdi kandyma gihinda...kochchara wela yanawada danne na kandy yanna...
habayi wenada kandy train eka ena welawatama thama awe..
rep denna baalu..![]()

niyamai perera ayya.. mama owa as deken dekka, harbor aka gedara pitipasse thiyenne. baana hema magulama peanawa
elazzzzz
තැන්ක්ස් අයියේ විස්තර වලට, පික්ස් ටික නම් සුපිරි , හැමදාම වගේ එලම තමයි
5+
Maxxxa Paharakne mahan
+5