Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කිව්වට කැළණි වලියට බුල්ට් ට්‍රෙන් එකක් දැම්මත් වැඩක නැ.. යන්නේ හෙමින් නේ.. බස් එකේ පැය 1 1/2 යන්න පුළුවන් ගමන කැළණි වැලි කෝච්චියේ පැය 2 1/2 යනවා...

    ඒක නම් ඇත්ත. ඒකට ගොඩක්ම හේතුව පාර මචං. ලංකාවේ තියෙන අපිරිසිදුම රේල් ට්‍රැක් එක..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නූල නම් එල.......
    බොහොම ස්තූතියි........
    මේ තියනවා වගේම ලස්සනට පිරිසිදුවට තියා ගන්න දුම්රිය සේවකයින් වගේම මගීනුත් කටයුතු කරඉ කියල ප්‍රාර්තනා කරනවා............

    ඒක නම් ඇත්ත. සේවකයන්ට වගේම මගී ජනතාවත් දැනගන්න ඕන..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mr. Perera, ඔය තියන multi quote button එක වැඩ කරනවා.. :P

    :P

    අනේ කොසා බොස්...
    මම දන්නවා... එකින් එක පෝස්ට් දාන්නේ දාහක් වැඩ අස්සේ. ඒකයි එකින් එක දාන්නේ.... නැතුව පෝස්ට් වැඩි කරගන්න නම් නෙමෙයි.