ලංකාවේ දැනට හොඳම Conditon තියන iphone 11 pro max 256gb එකක් ෆුල් සෙට් එක්ක 210,000.00 කට වගේ දෙන්න පුලුවන්.
තාම iphone 12 එක රිලීස් වෙලා නැති නිසා මම උඩ කීව වගේ ගානකට දෙන්න පුලුවන්.
ඒත් iphone 12 එක රිලීස් උනාම 11 pro max එකේ ප්‍රයිස් ගොඩක් අඩු වෙයිද?
මගේ යාලුවෙක් ජපන් වල ඉදල 11pro max 256gb එකක් ෆුල් සෙට් එක්ක හෙට ලංකාවට පෝස්ට් කරන්න හදන්නෙ. ලංකාවට එන්නත් පොඩි කාලයක් යනවනෙ.
ඒ අතරතුර iphone 12 එක රිලීස් උනොතින් මට 11 එක ගොඩක් අඩුවෙන් දෙන්න වෙයිද?

Jap region ekata dana iPhones durability wadi, Promax eke ganne nathuwa hitapn 12 eka release karaddi promax eke gana adu wenava..