Nexus 7 or Samsung Tab 2?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Nexus 7 (2012)
    Samsung Tab 2

    මේ tab දෙකෙන් හොද මොකක්ද?
    Nexus 7 SIM දාන්ඩ බෑ (SIM ඕනෙත් නෑ එච්චර)

    මට මෙන්න මේ app එක දාන්ඩ ඕන:
    https://github.com/DroidPlanner/Tower/wiki/Compatible-Devices

    තව වෙන හොද tab මොනවද මේ app එක support?
    මම ikman එකන් used එකක් ගන්ඩ ඉන්නේ.

    ස්තුති
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    මේක තමා මං ළග තියෙන්නේ..පට්ට.

    asus-google-nexus-7-2-ofic.jpg
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    Nexus 7 thamai ban....oke LTE version ekak thiyenawa ekata sim danna puluwan..puluwan nam eka ganin...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මචන් මගේ ලගත් නෙක්සස් 7 (2012) එකක් තියනවා හැබැයි Android 5.xx වලදි හෙනම ස්ලෝ බන්. දැනට සයිනජන් මොඩ් එකක් දාල තමයි පාවිච්චි කරන්නේ එහෙම නැතුව වෙබ් බ්‍රවුස් කරන්න එහෙම ගියාම එපා වෙනවා පට්ටම ස්ලෝ.
    නැත්නම් කිට්කැට් ස්ටොක් රොම් එක දාල යූස් කරන්න වෙනවා අප්ඩේට් කරන්නේ නැතුව

    ඔය ඇප් එක විතරක් නම් යූස් කරන්නේ අවුලක් නැතිවෙයි. සැම්සුන්ග් එකට වඩා ඩිස්පලේ එක හොදයි කිට්කැට් වලදි නම් ස්පීඩ් එකත් පට්ට. නෙක්සස් එකේ ෆ්‍රොන්ට් ෆේසින් කැම් එකක් විතරයි තියෙන්නේ ඒ කියන්නෙ ෆොටෝ ගන්න කැම් එකක් ඕනෙ නම් ටැබ් 2 එක ගන්න වෙයි ඒ ඇරෙන්න හැම අතින්ම නෙක්සස් එක හොදයි. නෙක්සස් එකේ ග්‍රැෆික් කොලිටි පට්ට

    නෙක්සස් එකේ USB OTG තියනවා ඒක නිසා ඔනෙ නම් රෑට් කරලා OTG කේබල් එකෙන් ඩොන්ගල් එක ගහලා PPP Widget එක දාල නෙට් යන්නත් පුලුවන්.
    මගේ එක නම් කාර් එකට මවුන්ට් කරගන්න කියලා ඉන්නෙ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    :yes::yes: Math KitKat Dagena Inne Machan, KiKat Ekata Patta Smooth. Lollipop wala Slow.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    I have Samsung tab 3 8.0. I am using it everyday and also as a GPS. Everything is excellent (build quality/ performance/display).

    The only drawback is we cant get latest android updates. We have to stay with same android version after some time. Next time, I am thinking about Nexus tab.