NFS Car Game History eka thama me

paypalhelp

Member
Jul 15, 2010
75
0
0
paypalhelp ගෙන් හරි වදයක් තියෙන්නේ මෙ එලකිරි සයිට් එකට. මොනාහරි දෙයක් කරන්න වෙනව මේකට

මොකක්ද තියෙන වදෙ? කෝ සාක්ෂි? ඇත්ත කතා කලාම ඉතින් උබලට වදේ නෙ?
 

paypalhelp

Member
Jul 15, 2010
75
0
0
ThreadFail.jpg
 

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Elakiri Machanz Maxza Game Hadana Ekak Thamai EA

    ඔව් දැන් තව අලුත් කාර් ගේම්ස් ඇවිත් තියනව එ ගේම්ස් ගැන් මන් කියන්නම් ඔයාලට එ වගේම එ ගේම්ස් ඩොව්න්ලොඩ් කරන ටොරෙන්ට් ලින්ක් එක්ත් මන් දෙන්නම්
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    hmmm machoo mama nam need 4 speed 6 idan 10 wenak play kara (Need for Speed - Carbon) but nw dan thiyen game tika wada karanne na vga nt sup... :(
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    hmmm machoo mama nam need 4 speed 6 idan 10 wenak play kara (Need for Speed - Carbon) but nw dan thiyen game tika wada karanne na vga nt sup... :(

    මගෙ ගාව Geforce එක්කක් තියනවා 512 එක්කක් හොදට වැඩ කරනවා මට රට ඉඩලා අලුත් එක්කක් ආවා 1GB එක්කක් දැන් මන් එක තමා පවිච්චි කරන්නේ

    මන් එක්කක් ඔයාට Rs.4500 කට දෙන්නම් කැමතිද බල කරන්නෙ නැහැ ගන්න කිල කැමති නම් ගන්න කිලයි කියන්නෙ
     

    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    thx for the info.
    btw where did u find that NFS4 -High Stakes pic (cd cover)? cos as far as i remember Lamborghini Murcielago wasnt in the market when that game came out. I think it only had Lamborghini Diablo. Just wondering :)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ela ela most wanted wenakan gahuwa ita passe gahanna bari unane aparade

    හැබයි මොස්ට් වොන්ටඩ් තමා අන්තිමට අපු හොදම ගේම් එක්ක යිටපස්සෙ අපුව එක්කක්වත් වඩක් නැහැ එත් මන් එ ගේම් ගහනවා
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    thx for the info.
    btw where did u find that NFS4 -High Stakes pic (cd cover)? cos as far as i remember Lamborghini Murcielago wasnt in the market when that game came out. I think it only had Lamborghini Diablo. Just wondering :)

    මන් මේ දලා තියෙන්නෙ ඔරිජිනල් සීඩී කවර් ටිකයි ස්කීරීන් ෂොට් ටිකයි තමා මේ
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    පරණ pc වලට ගේම්ස්

    500 - 600 MHz, 64 RAM, 32 VGA වන පරණ pc එකක් තියනවා. මෙකෙ Play කරන්න පුළුවන් ගේම් එකක් කියන්නකෝ. (වෙඩි තියන එකක්)