ඔව් තැන්ක්ස්.... ගොඩක් අය ගෙම් එක ගහනවා විතරයි එත් මේ ගැන දන්නෙ නැහැ....GOOD POST
elaa machannn ubata hodaa knowlege ekk tiynwaaa..thnx machannn mama game eka ghewata danne neha mee tarmmm ....ela ela thnxxxxxxxxx
NFS most wanted walin passe apu ekakwath play karanna widiyak ne mata........ kawada play karanna labeida manda........? mara asai carbon eka ehema play karanna ko eth no chance......
මගෙ ගාව කාර්ඩ් එක්කක් තියනවා එක මන් දෙන්නම්..... එක්කක් එවන්න මන් ගනන් කියන්නම්...
මගෙ ගාව කාර්ඩ් එක්කක් තියනවා එක මන් දෙන්නම්..... එක්කක් එවන්න මන් ගනන් කියන්නම්...
ඇයි පි.එම් කරන්න බැරි....
den hari..... mata ude katawath pm yawanna beruwa hitiye mokakhari awulak wela mage profile eke or site eke.......