NHK: Project X බලනකොට හිතෙන දේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    මේ රටේ උන් උදාහරණ වලට ජපානෙ, සිංගප්පූරුව, කොරියාව ගන්නවා,
    ඒත් එකෙක් එහෙම කැප කිරීමක් කරලා නැහැ, කොටින්ම රාජ්‍ය අංශයේ උන්ටවත් එහෙම කැපවීමක් තියනවද මෙහෙ?
    ඉතිං කොහොමද මේක දියුණු කරන්නේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ඒ රටවල මිනිස්සු බහුතරය රටක් විදියට හිතන්නේ, රටේ දියුණුව ගැන.
    ඒකට මේකෙ තමන්ගෙ සාක්කු පුරව ගන්න ක්‍රම හොයනවා රට විකුණලා හරි.