NIC එක ඉල්ලනවා Call කරලා ගෑනියෙක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ෂුවර් එකට උබේ එක සිම් එකක් use කරනවා ඇති .උබ disconnect කරපු හින්ද verification එකට උබේ ID copy එක ඕනේ ඇති ඒක වෙන්න පුළුවන් උබේ පස්සේ එන්නේ
     
    • Like
    Reactions: meeka and fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ෂුවර් එකට උබේ එක සිම් එකක් use කරනවා ඇති .උබ disconnect කරපු හින්ද verification එකට උබේ ID copy එක ඕනේ ඇති ඒක වෙන්න පුළුවන් උබේ පස්සේ එන්නේ
    Aniwa
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    200.gif
     
    • Like
    Reactions: PHBhagya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    අන්න පරිගණක හදිසි අනතුරු අංශෙ එකත් ඇතුලේ උඹටත් හෙට අනිද්දා කෝල් කරයි අපරාදපරික්සන දෙපාර්තමේන්තුවට ඇවිත් කට උත්තරයක් දෙන්නය කියල

    1. කාන්තාවකට බැන තර්ජනය කිරීම (මේක අපරාධ ගණයට වැටෙන්නේ)
    2. තමන්ගේ ජා.හැ. ට ලියාපදිංචි කල සිම් පත් අන්සතු කිරීම / වෙන අයෙකුට භාවිතයට ලබාදීම
    3. ලියපදින්චි නොකළ සිම් පතක් ළඟ තබා ගැනීම
    (2,3 සඳහා අපරාධයක් සඳහා අනුබලදීම, අපරාධයක් සැලසුම් කිරීම එකක් හෝ දෙකක් යටතේ නඩු පැවරේ)

    ලෝයර් කෙනෙක් අල්ලලා උපදෙස් ගනින්. අඩුගානේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලගන්න බලන්න.
     
    • Haha
    Reactions: hasithayad

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,340
    113
    Arcade ehekata ada heta yanna widihak nane. Mail ekak gahala hari puluwan tharam ikmanata oyage ID ekata tiyena SIM deactivated karaganna. ahaka yana nadu walata ita passe ata deken allagena yanne. okkotoma kalin balapan umbe ID ekata komada minissu SIM ganne kyala. Ube ID copy eka public dalada thiyenne?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    (එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ)

    මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්.

    මගේ නමට සිම් 5 තියෙනවා කියලා

    නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින් කිව්වා ඒ සිම් Disconnect කරනවා කියලා මගේ NIC එකේ කොපියයි අත්සන ගත්තා.

    එත් සිම් Disconnect උනේ නැති නිසා මාස දෙකකට පසු අය ගියා.

    එත් වැඩේ උනේ නැති නිසා අය ගියා එතකොට සිම් කිහිපයක් අයින් කරලා තිබ්බා ඔකොම නමේ.

    අද අදාළ Company එකෙන් කියලා ගැනු කෙනක් කතා කරලා අර මාස ගානකට කලින් Online ගෙන්න ගත්ත සිම් එක Active කරේ නැත්තේ ඇයි ඇහුවා මම විස්තරේ කිව්වා. එයා ඒ සිම් ටික Disconnect කරලා අළුත් සිම් එක Active කරන්න කියලා මගේ NIC Copy එකක් Whatapp කරන්න කියලා දිගටම Call කරනවා.

    බැරිම තැන Customer Care එකට කතා කරලා ඇහුවා අදාළ සමාගමෙන් ද කියලා මේ කතා කරන්නේ , එකෙන් කිව්වා ඒ සිම් එක ලියාපදිංචියක් නොමැති සිම් එකක් නිසා එය කියන්න බෑ කියලා නමුත් එහෙම සිම් Disconnect කරන්න බෑ කිව්වා.

    අර ගෑණු කෙනා අය කතා කලාම කිව්වා මම Customer Care එකට කතා කළා එතනින් කිව්වා කියලා ඔයා අදාළ සමාගමේ නමේ කියලා අදාළ සමාගමේ නම් සමාගමේ No එකකින් කතා කරන්නා කියලා. අහන්නේ නෑ මම කට් කලා Call එක.

    ඔන්න අය ගත්තා මට තද උණා වේසි කියලා ම ඇමතුවා හිතන හිතන උන්ට NIC යවන්න අපි මෝඩයෝ ද කියලා.

    ප්‍රශ්නයක් වෙයිද බැනපු එක සමාගමේ එකෙක් උනොත් ?

    කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. උන්ට උන්ගේ corporate numbar එකෙන් කතා කරන්න කියපු එක හරි. ඔය වගේ data කලෙක්ට් කරන උන් ඉන්නවා, පස්සේ අපිටම කෙලවන්න පුළුවන් ඒ data පාවිච්චි කරලා. ඕක ගැන හිතන්නේ නැතුව එන හැම එකාටම විස්තර දෙන්න ගිහින් , කෙල උනාම වරද්දත් අපේ .
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,296
    2,914
    113
    (එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ)

    මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්.

    මගේ නමට සිම් 5 තියෙනවා කියලා

    නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින් කිව්වා ඒ සිම් Disconnect කරනවා කියලා මගේ NIC එකේ කොපියයි අත්සන ගත්තා.

    එත් සිම් Disconnect උනේ නැති නිසා මාස දෙකකට පසු අය ගියා.

    එත් වැඩේ උනේ නැති නිසා අය ගියා එතකොට සිම් කිහිපයක් අයින් කරලා තිබ්බා ඔකොම නමේ.

    අද අදාළ Company එකෙන් කියලා ගැනු කෙනක් කතා කරලා අර මාස ගානකට කලින් Online ගෙන්න ගත්ත සිම් එක Active කරේ නැත්තේ ඇයි ඇහුවා මම විස්තරේ කිව්වා. එයා ඒ සිම් ටික Disconnect කරලා අළුත් සිම් එක Active කරන්න කියලා මගේ NIC Copy එකක් Whatapp කරන්න කියලා දිගටම Call කරනවා.

    බැරිම තැන Customer Care එකට කතා කරලා ඇහුවා අදාළ සමාගමෙන් ද කියලා මේ කතා කරන්නේ , එකෙන් කිව්වා ඒ සිම් එක ලියාපදිංචියක් නොමැති සිම් එකක් නිසා එය කියන්න බෑ කියලා නමුත් එහෙම සිම් Disconnect කරන්න බෑ කිව්වා.

    අර ගෑණු කෙනා අය කතා කලාම කිව්වා මම Customer Care එකට කතා කළා එතනින් කිව්වා කියලා ඔයා අදාළ සමාගමේ නමේ කියලා අදාළ සමාගමේ නම් සමාගමේ No එකකින් කතා කරන්නා කියලා. අහන්නේ නෑ මම කට් කලා Call එක.

    ඔන්න අය ගත්තා මට තද උණා වේසි කියලා ම ඇමතුවා හිතන හිතන උන්ට NIC යවන්න අපි මෝඩයෝ ද කියලා.

    ප්‍රශ්නයක් වෙයිද බැනපු එක සමාගමේ එකෙක් උනොත් ?
    banna kiyala marannada ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්ලයින් දෙන්න බෑ මොනවත්, ආයෙ call කරන්න එපා කියපන්. කෝල් කරොත් පටන් ගනින් "සෙක්ස් ටෝකක්". ID verify කරන්න රූම් එකට එන්න කියපන්. ආයෙ මළාට ගන්න එකක් නෑ.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    (එක්ස්පොස් වෙන නිසා ෆේක් එකකින් මම මේක අහන්නේ)

    මාස ගානකට කලින් සිම් Online ගෙන්න ගෙන එක Active කරේ නෑ අදාළ Comapany එකෙන්.

    මගේ නමට සිම් 5 තියෙනවා කියලා

    නමුත් මගේ නමට තියෙන්නේ සිම් දෙකයි අනිත් එවා වෙන අය අරගෙන මගේ NIC එක දාලා. එකත් ලොකු කෙස් එකක් නිසා මම අදාළ කොම්පැනියේ ශාකාවට මේ ගැන ගිහින් කිව්වා ඒ සිම් Disconnect කරනවා කියලා මගේ NIC එකේ කොපියයි අත්සන ගත්තා.

    එත් සිම් Disconnect උනේ නැති නිසා මාස දෙකකට පසු අය ගියා.

    එත් වැඩේ උනේ නැති නිසා අය ගියා එතකොට සිම් කිහිපයක් අයින් කරලා තිබ්බා ඔකොම නමේ.

    අද අදාළ Company එකෙන් කියලා ගැනු කෙනක් කතා කරලා අර මාස ගානකට කලින් Online ගෙන්න ගත්ත සිම් එක Active කරේ නැත්තේ ඇයි ඇහුවා මම විස්තරේ කිව්වා. එයා ඒ සිම් ටික Disconnect කරලා අළුත් සිම් එක Active කරන්න කියලා මගේ NIC Copy එකක් Whatapp කරන්න කියලා දිගටම Call කරනවා.

    බැරිම තැන Customer Care එකට කතා කරලා ඇහුවා අදාළ සමාගමෙන් ද කියලා මේ කතා කරන්නේ , එකෙන් කිව්වා ඒ සිම් එක ලියාපදිංචියක් නොමැති සිම් එකක් නිසා එය කියන්න බෑ කියලා නමුත් එහෙම සිම් Disconnect කරන්න බෑ කිව්වා.

    අර ගෑණු කෙනා අය කතා කලාම කිව්වා මම Customer Care එකට කතා කළා එතනින් කිව්වා කියලා ඔයා අදාළ සමාගමේ නමේ කියලා අදාළ සමාගමේ නම් සමාගමේ No එකකින් කතා කරන්නා කියලා. අහන්නේ නෑ මම කට් කලා Call එක.

    ඔන්න අය ගත්තා මට තද උණා වේසි කියලා ම ඇමතුවා හිතන හිතන උන්ට NIC යවන්න අපි මෝඩයෝ ද කියලා.

    ප්‍රශ්නයක් වෙයිද බැනපු එක සමාගමේ එකෙක් උනොත් ?
    Na ehema awulk na , e company hotline eken natihiwa wena numbers walin dena calls walata NIC denna epa , anith de thama lankawe nithiya anuwa umbata bannata mokuth awulk na hethuwa thama e call eka record karanne bari nisa (Calls record karanwa kiyala announcement ekak giye nathnam banapu eka awulk na) , un disconenct karanne nathnm umba gihin umbe sim nathi una kiyala e SIM tika apahu aran kohehari dala thiyapan wade iwarai :D , mage ewath dicsonnet karanne kwata kale na ithin mama kale nathi una kiyala e sim tika gaththa :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෙස් එකක් වැටෙන්නේ නෑ. ගිහින් පොලිස් කම්ප්ලේන් එකක් දාපං. ඔය නම්බර් ටිකට. උබේ id එකෙන් හොරෙන් ඇක්ටිවු කරලා කියලා. මතු ආරක්ෂාවට හොදයි.
     
    • Like
    Reactions: cyberian

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    පිස්සුද හුත්තෝ තොට ඔය කතා කරන්නෙ තොගෙ සිම් එක පාවිච්චි කරන හුත්ති කියන එක තොට තේරෙන්නෙ නැද්ද ගොන් බිජ්ජො

    මොන පකටද බන් තොට කෝල් කරල NIC වට්සැප් කරන්න කියන්නෙ උන්ට උබව වෙරිෆයි කරන්න බැරි නම් ඩිස්කනෙක්ට් කරල දානව මිසක් ඔහොම වට්සැප් කෝල් කරන් පුක දෙන්නෙ නෑනෙ. මොලෙ පුකේද තොගෙ ? පොහොට්ටුවට චන්දෙ දුන්න එකෙක්ද මන්ද