Night Rider

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක වාහන වල රෑ ගමන් යන (කොටු පනින නෙමේ හොදෙ. :no::no: එක්කො එයාලටත් කමක් නෑ කියමුකො :rofl::rolleyes: ) අයට ගොඩක් වැදගත් වෙන උපකරණයක්. :yes: අපි වාහනේ පදවගෙන යද්දි මුහුන දෙන ලොකුම ගැටලුවක් තමයි අපිට ඉදිරියෙන් එන වාහන, ප්‍රධාන ලාම්පු ( සින්හලෙන් නම් Head Lights :sorry:) ඩිම් කරන්නෙ නැති එක. මේකට විසදුමක් තමයි මේ තියෙන්නේ. මේකෙන් වෙන්නෙ රියදුරා මේක පැලදගෙන වාහනය පදවද්දි ඉදිරියෙන් එන වාහනයක් ප්‍රධාන ලාම්පු ගහගෙන එද්දි :nerd: ඔලුව වම් පැත්තට ටිකක් ඇල කෙරුවම දකුණු පැත්තෙ පාර කළුවර වෙනව. :cool::cool: එතකොට තමන්ගෙ ඇස් දෙකට කිසිම අමරුවක් නැතුව තමන්ට වාහනය පදවන්ඩ පුලුවන්. මේක ට්‍රාන්ස්පේරන්ට් හින්ද තමන්ගේ මාර්ගය හොදට පැහදිලිව පේනව. :love:

    night-rider-anti-headlight-blinding-glasses-8311.jpg



    මම තාම එලකිරියට අලුත්, අඩුපාඩු ඇති. :sorry: සමාවෙන්ඩ ඕනා ඒකට. හැමෝටම ජය.:D


    Source: http://www.ideaconnection.com/new-inventions/night-rider-anti-headlight-blinding-glasses-08311.html
     
    Last edited:
    • Like
    Reactions: roxter