මේක වාහන වල රෑ ගමන් යන (කොටු පනින නෙමේ හොදෙ. 
එක්කො එයාලටත් කමක් නෑ කියමුකො 
) අයට ගොඩක් වැදගත් වෙන උපකරණයක්.
අපි වාහනේ පදවගෙන යද්දි මුහුන දෙන ලොකුම ගැටලුවක් තමයි අපිට ඉදිරියෙන් එන වාහන, ප්රධාන ලාම්පු ( සින්හලෙන් නම් Head Lights
) ඩිම් කරන්නෙ නැති එක. මේකට විසදුමක් තමයි මේ තියෙන්නේ. මේකෙන් වෙන්නෙ රියදුරා මේක පැලදගෙන වාහනය පදවද්දි ඉදිරියෙන් එන වාහනයක් ප්රධාන ලාම්පු ගහගෙන එද්දි
ඔලුව වම් පැත්තට ටිකක් ඇල කෙරුවම දකුණු පැත්තෙ පාර කළුවර වෙනව. 
එතකොට තමන්ගෙ ඇස් දෙකට කිසිම අමරුවක් නැතුව තමන්ට වාහනය පදවන්ඩ පුලුවන්. මේක ට්රාන්ස්පේරන්ට් හින්ද තමන්ගේ මාර්ගය හොදට පැහදිලිව පේනව. 
මම තාම එලකිරියට අලුත්, අඩුපාඩු ඇති.
සමාවෙන්ඩ ඕනා ඒකට. හැමෝටම ජය.
Source: http://www.ideaconnection.com/new-inventions/night-rider-anti-headlight-blinding-glasses-08311.html

Last edited: