Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    අනිවා බන්. ගන්න දෙයක් උඹෙන් තමයි ගන්නේ. අනික නොදන්නා එවුන්ගෙන් ගන්නවට වැඩිය දන්නා යාළුවෙක්ගෙන් ගන්න එක කොහොමත් හොඳයිනේ බන්. උඹත් ගොඩ අපිත් ගොඩ. :)

    පැටියා;18742131 said:
    එල එල මචං Thanks ;)

    11.gif
    11.gif
    11.gif
     

    Fat Boy Dim

    Banned
    Mar 29, 2011
    4
    0
    0
    moratuwata apu welawata ubala poddak ehemehe awidala meyage character eka hoyala balapalla.mama danna ewa methana danne nahe.:lol::lol:
     

    Fat Boy Dim

    Banned
    Mar 29, 2011
    4
    0
    0
    ඔය තියෙන්නේ අලුත්ම ඒවා..
    වෙලාවක් තියෙනවානම් ශොප් එකට එන්න මන් කියලා දෙන්නම් හොද ලී බඩු තෝරගන්න විදිය ගැන.. :)

    mewa parana design nee.uba ai boru kiyala minissunwa mula karaane.:eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    moratuwata apu welawata ubala poddak ehemehe awidala meyage character eka hoyala balapalla.mama danna ewa methana danne nahe.:lol::lol:

    mewa parana design nee.uba ai boru kiyala minissunwa mula karaane.:eek:


    මම දන්නේ නෑ උබට මොකක්ද තියෙන අමාරුව කියලනම්..
    මන් නිසා උබේ බිස්නස් පාඩුවුනාද කියන්න දන්නෙත් නෑ..
    උබට කියන්න දෙයක් තියෙනවනම් කෙලින් කියපන්..


    ලී බඩු ගන්න එන අයටත් කියන්නේ අනිත් ශොප් වලත් ඇවිදලා මන්ලගට එන්න කියලා..
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන් ඇඳුම් දාන පොඩි අල්මාරියක් කීයක් වගේ වෙයිද? (Single Door)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    මචන් ඇඳුම් දාන පොඩි අල්මාරියක් කීයක් වගේ වෙයිද? (Single Door)

    දොර 2 තේක්ක බේස් අල්මාරි විතරයි තියෙන්නේ..
    55000 ඉදන් තියෙනවා.. :yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    FB Page eka like kara macho.
    Ube Wyaparaya Sarvaprakrayenma diyunu wewa kiyala eka hithinama parthana karanawa.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචං.. පුලුවන් නම් උඹල ගාව තියන ඒවගේ ප්‍රයිස් එක්ක ෆොටෝස් දාපන් කෝ?

    දොර 3 අල්මාරි
    සොෆා
    කෑම මේස
    කිං ස්යිස් ඇද
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    මින් ඉදිරියට එලකිරියේ කිසිවෙකු සමග කිසිම වයාපාරික කටයුත්තක් නොකරන බව කනගාටුවෙන් දැනුම් දෙමි. :(
     
    Status
    Not open for further replies.