අනිවා බන්. ගන්න දෙයක් උඹෙන් තමයි ගන්නේ. අනික නොදන්නා එවුන්ගෙන් ගන්නවට වැඩිය දන්නා යාළුවෙක්ගෙන් ගන්න එක කොහොමත් හොඳයිනේ බන්. උඹත් ගොඩ අපිත් ගොඩ.![]()
පැටියා;18742131 said:එල එල මචං Thanks![]()
අනිවා බන්. ගන්න දෙයක් උඹෙන් තමයි ගන්නේ. අනික නොදන්නා එවුන්ගෙන් ගන්නවට වැඩිය දන්නා යාළුවෙක්ගෙන් ගන්න එක කොහොමත් හොඳයිනේ බන්. උඹත් ගොඩ අපිත් ගොඩ.![]()
පැටියා;18742131 said:එල එල මචං Thanks![]()

ඔය තියෙන්නේ අලුත්ම ඒවා..
වෙලාවක් තියෙනවානම් ශොප් එකට එන්න මන් කියලා දෙන්නම් හොද ලී බඩු තෝරගන්න විදිය ගැන..![]()

moratuwata apu welawata ubala poddak ehemehe awidala meyage character eka hoyala balapalla.mama danna ewa methana danne nahe.![]()
mewa parana design nee.uba ai boru kiyala minissunwa mula karaane.![]()
මචන් ඇඳුම් දාන පොඩි අල්මාරියක් කීයක් වගේ වෙයිද? (Single Door)