වාහනේ පොඩි ශොක් ඇබ්ස් කේස් එකක් වෙලා හදලා ගෙනාවා...ශොක් ඇබ් හතරම මාරු කලා , අපර් ආම් බුශ් ලොවර් ආම් බුශ් බූට්ස් ඔක්කොම දැම්මා. තව පව්‍ර ස්ටීයරින් රැක් එකේ පොඩි ලීක් එකක් තිබ්බා.. රෙපයාර් කරන්න 8000 ඉල්ලුවා ( සෙට් එකම ) මම සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැම්මා නිව් ශෙල් එකකට ආපු.. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා..මේ ඔක්කොටම 119520 ගියා... ශොක්ස් වලට 48000 ගියා කේ වයි බී ගානටම මට හම්බ උනා නිසාන් ගෙනියුන් ජැපෑන් සෙට් එකක්... බ්‍රෑන්ඩ් නිව්. බූට්ස් වලට බුශ් වලට සාමාන්යෙන් ගියේ 2500 වගේ තමා එකකට..ඒ සෙට් එකට 15000 වගේ ගියා...ටුයුනප් එකට 7000 වගේ ගියා...හැදුම් කුලිය විතරක් 15000 ගියා...
දැන් නම් වාහනේ සැප කියන්නෙ පට්ටයි...
හින්ට් එකක් දෙන්නම් - 100 වගේ පාගනකොට ස්ටියරීන් එක දෙදරනවා නම් පවර් ස්ටියරින් රැක් එක පොඩ්ඩක් බලන්න
හදපු එකා වාහනේ ඉල්ලනවා දැන් සතියක් තිස්සෙ...කවදා හරි දෙනවා නම් ඌට කෝල් එකක් දෙන්නලු....තාම වාහනේ දුවලා තියෙන්නෙ 139xxx ගානක්..වැඩිය දුවන්නෙ නෑ