NISSAN FB15

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    ඕකට ලේලන්ඩ් කට්ටක් ගැන කිව්වා නං දුවන් ඇවිල්ලා මෙලහට..

    :angry::angry: බලාපිය FB15 ක් තුලින් ලේලන්ඩ් එකක ලස්සන..... :D :love:

    922906_993335650732575_984754650648586599_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා.....

    මොනවද දැන් දැන ගන්න ඕනා....??

    තෙල් කිරිල්ල - කොළඹ 10Km/l තමා..... දුර ගමන් 15+ Km/l කරනෝ..... එක පාරක් පොලොන්නරු ට්‍රිපක් කරා 16.8 ගානක්..... :D :love:

    AC එක්ක හොදේ සහ මේක මැනුවල් ගියර් හොදේ.... :D

    ලෙඩ...... එන්නේ නෑ.... :P තෙල් ගහපන් .... සර්විස් එක 5000Km වලට සැරයක් කරපන්..... දුවපන්.... :D :love:

    ලෙඩක් කියලා එන්නේ පොඩ්ඩක් ලෝවර් ආම් බුෂ් යනවා ..... :dull: නොසලකා හැරිය හැකි ලෙඩක්.... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මුකුත් කියන්නද එපාද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    මුකුත් කියන්නද එපාද ? :P

    :angry: රනින් රෙපයාර්ස් සහ ආවේනික ලෙඩ වෙනයි සහෝ..... ඔය සමහර කාර් වගේ එලයිමන්ට් චෙක් කරන්න කිලෝ මීටර් ගණන් දුවන්න ඕනා නෑ මේවා......!! :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: රනින් රෙපයාර්ස් සහ ආවේනික ලෙඩ වෙනයි සහෝ..... ඔය සමහර කාර් වගේ එලයිමන්ට් චෙක් කරන්න කිලෝ මීටර් ගණන් දුවන්න ඕනා නෑ මේවා......!! :yes:

    රනින් රෙපයාර්ස් එන්නේ දුවන වාහන වලට නේද සහෝ... මීයෝ කනකන් නවත්තලා තියෙන වාහන වලට නෙමෙයි නේද..? :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    FB15 Super Saloon එකක් බලලා ගනිය.... :D පිටිපස්සේ සීට් එකට ආම් රෙස්ට් එකක් එහෙම එනවා..... :D Climate Control තිබේ.... :yes: වාහනේ පාටින්ම සයිඩ් මිරර්..... දොර හැඩල් නිකල්..... පිටිපස්සේ වීදුරුව මැද බ්‍රේක් ලයිට් එකක් එනවා.... RPM Meter එනවා.... ඔය ටික බලන්න.... මොකද සමහර EX Saloon විකුණනවා Super Saloon බැජ් එක ගහලා.... :angry:

    Manual ද Auto ද කියලා කල්පනා කරලා බලන්න.... තෙල් කරන්නේ නම් මැනුවල් එක..... ට්‍රැෆික් එකේ පදිනවා නම් සමහරුන්ට මැනුවල් අල්ලන්නේ නෑ..... :dull:

    images

    Auto පදින උන් දැන් සමයන් කියවයි..... :D :P :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    රනින් රෙපයාර්ස් එන්නේ දුවන වාහන වලට නේද සහෝ... මීයෝ කනකන් නවත්තලා තියෙන වාහන වලට නෙමෙයි නේද..? :P :rofl:

    :rofl: සමයන් කියවන්න රිද්දුවා......!! :lol:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ආවා ආවා ආවා.....

    මොනවද දැන් දැන ගන්න ඕනා....??

    තෙල් කිරිල්ල - කොළඹ 10Km/l තමා..... දුර ගමන් 15+ Km/l කරනෝ..... එක පාරක් පොලොන්නරු ට්‍රිපක් කරා 16.8 ගානක්..... :D :love:

    AC එක්ක හොදේ සහ මේක මැනුවල් ගියර් හොදේ.... :D

    ලෙඩ...... එන්නේ නෑ.... :P තෙල් ගහපන් .... සර්විස් එක 5000Km වලට සැරයක් කරපන්..... දුවපන්.... :D :love:

    ලෙඩක් කියලා එන්නේ පොඩ්ඩක් ලෝවර් ආම් බුෂ් යනවා ..... :dull: නොසලකා හැරිය හැකි ලෙඩක්.... :D

    :):):)
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙන්නේ fb14 එකක් ..අවුලක් නෑ..සැප පහසුවත් අවුලක් නෑ...