Nissan march

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා මම Nissan March (Auto ) වහනයක් ගන්න ඉන්නේ. මට දැනගන්න ඕන වාහනය හොඳද කියල. මේක පාවිචි කරන අය පොඩි comment එකක් දාන්න
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam okata wadiya asa na. uba ganna yanne beetle model ekada ? mage yaluwekta tibuna, awulak ne.
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඉඳලා ඉඳලා වහනයක් ගන්න ගියාම කියන කතා බලහල්ලකෝ . දැන් එහෙනම් මොකද්ද ගන්න හොඳ වාහනය?