රත්තරං;17484202 said:අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන...
අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ"


රත්තරං;17595822 said:මේ මොන ජරාවක්ද. 1989 31 නොම්බර ආවේ නෑ. 31 නොම්බර Y60 ආවෙත් නෑ. අපි චුටි කාලේ ඉදන් ඕක විකුනන්න දාලා තියෙන්නේ. TD42 ඇන්ජිමක් නම් තියෙන්නේ ඇන්ජිම ගලවන් ඉස්සෝ අල්ලන්න බොඩිය ගගකට දාන්න වගේ ලක්ශ 7-8 වටී ඕන්නම්![]()
Color eka nisa mattu wenna ida wedi neh? Policiyata hodatama athi a tika nadu danna.. 1989, 54 awada? 1990, 1991 wage?
රත්තරං;17596171 said:54 එහෙම ආවේ මහවැලියට,unisef, redcross,NGO වලට එහෙම ආපුවා. ආවා මචන්

lokka nadda Pajero V 46 Fully Loaded ekak aduwata hoyaganna....![]()
රත්තරං;17628487 said:65 රතු එකක් තියෙනවා, අහල කියන්නම්. ගෙනල්ලා වැඩි කල් නෑ. දෙයිද දන්නේ නෑ. හැබැයි අඩුවටනම් දෙන එකක් නෑ
(හාමුදුරු කෙනෙක්ගේ )