Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    nissan_patrol_safari_96635398651534457.jpg
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17484202 said:
    අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන...

    අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ"



    මචන් මෙ කතාව සම්පුර්න ඇත්ත. මට Y60 ක් පදින්න අවස්තාවක් ලැබුනා. පට්ට කියන්නෙ උපරිමයි. වාහනෙ දෙපත්තට ගැස්සිලා පිකප් වෙන්නෙ... one of the best driving experience i ever had.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/nissan-patrol-y-6...sale-colombo-7
    nissan-patrol-y-60-1989-for-sale-colombo-7


    මචන් මේ වාහනේ කීයක් වටිවිද?

    මේ මොන ජරාවක්ද. 1989 31 නොම්බර ආවේ නෑ. 31 නොම්බර Y60 ආවෙත් නෑ. අපි චුටි කාලේ ඉදන් ඕක විකුනන්න දාලා තියෙන්නේ. TD42 ඇන්ජිමක් නම් තියෙන්නේ ඇන්ජිම ගලවන් ඉස්සෝ අල්ලන්න බොඩිය ගගකට දාන්න වගේ ලක්ශ 7-8 වටී ඕන්නම් :P:P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17595822 said:
    මේ මොන ජරාවක්ද. 1989 31 නොම්බර ආවේ නෑ. 31 නොම්බර Y60 ආවෙත් නෑ. අපි චුටි කාලේ ඉදන් ඕක විකුනන්න දාලා තියෙන්නේ. TD42 ඇන්ජිමක් නම් තියෙන්නේ ඇන්ජිම ගලවන් ඉස්සෝ අල්ලන්න බොඩිය ගගකට දාන්න වගේ ලක්ශ 7-8 වටී ඕන්නම් :P:P

    Color eka nisa mattu wenna ida wedi neh? Policiyata hodatama athi a tika nadu danna.. 1989, 54 awada? 1990, 1991 wage?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lokka nadda Pajero V 46 Fully Loaded ekak aduwata hoyaganna.... :D

    65 රතු එකක් තියෙනවා, අහල කියන්නම්. ගෙනල්ලා වැඩි කල් නෑ. දෙයිද දන්නේ නෑ. හැබැයි අඩුවටනම් දෙන එකක් නෑ

    (හාමුදුරු කෙනෙක්ගේ )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;17628487 said:
    65 රතු එකක් තියෙනවා, අහල කියන්නම්. ගෙනල්ලා වැඩි කල් නෑ. දෙයිද දන්නේ නෑ. හැබැයි අඩුවටනම් දෙන එකක් නෑ

    (හාමුදුරු කෙනෙක්ගේ )

    phone answer කරන්නේ නෑ. හෙට කතාකරන්නම් ආයේ