Nissan Patrol Y60

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17639007 said:

    ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ:P:P

    මගේ තියෙන්නේ 1GR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි:yes::yes:

    අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්

    මන් දැක්ක ලක්ශ 82.50 ඩිසල් 120ක්.

    මචන් උබ හැම තිස්සෙම කියන Dual VVTI එකක් කියක් වෙයිඩ? නොර්මල් 120ක් ගන්නවනම් එන්ජින් හොද මොකක්ද? (vvti , dual vvti , ?? )

    සමන්යෙන් නඩත්තු වියදම කියක් යයිද? ඔයා ගාව තියෙන එකට කියක් යනවද පෙට්‍රොල් වියදම ඇරලා?
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    000172810_2.jpg


    :shocked::shocked:

    http://autolanka.com/ad.asp?ID=172810

    :love::love::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17641304 said:
    එකක් පැදල බලපන්. 50කට ඕක ගන්නවට වඩා හොදයි කපුටන්ට ආප්ප අරන් දෙනවා

    වාහන පැද්ද නැති උන්ට ඕවා වාහන තමා ඉතින්

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ බොහොම කැත විදිහට විසෙල් එක සමූහ දූශනේට ලකුනා අන්තිම පිටු ටික කියවලා බලන්න:rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1649860
    :shocked: බලමු :sorry::eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් දැක්ක ලක්ශ 82.50 ඩිසල් 120ක්.

    මචන් උබ හැම තිස්සෙම කියන Dual VVTI එකක් කියක් වෙයිඩ? නොර්මල් 120ක් ගන්නවනම් එන්ජින් හොද මොකක්ද? (vvti , dual vvti , ?? )

    සමන්යෙන් නඩත්තු වියදම කියක් යයිද? ඔයා ගාව තියෙන එකට කියක් යනවද පෙට්‍රොල් වියදම ඇරලා?

    mata muladi waradeemak unaa ban. 2TR eka dunl VVTi neme. VVTi witharaai. gannawanam hodai kiyanna ekak na. 1GR 2TR engine eki parana ekai dekama hodai. 2TR eka anikata wada laksha 10k 15k wadi ithin. 2TR eka gaththith thel karanawa parana ekata wada

    dual vvti awe 2009 witharai :(

    patrol wiyadama aralanam satha pahak giye na ban thaama. tire set eka dan iwarai. me tike wadiya diwenne nathi nisa ohe thiyenawa. eka danna wenawa. e arenna mona nadaththuda. patrol ne ban. kisi ledak na. thama licence insuarance thiyenneth parana ekage namata. kisima deyak kale na. aduma tharame polish kalewath na. ohe duwanawa yaka wage...

    gaththata passe ekama eka deyak kala.... dash board eka crack wela thibbe. eke uda kalla damma. 40k giya ekata. eka danna balagena thama genawe
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ** 120 ගැන අහපු අයට තව දෙයක් කියන්න ඕනේ. මම දන්න තැනක 2003 120ක් තියෙනවා. 7.5ක් කරනවා කිව්වහම ඌ නාහෙන් අඩනවා 6යි තෙල් කරන්නේ කියල. 120 ගද්දි හරියට මේන්ටේන් කරපු වාහනයක්ම ගන්න. ඒ වගේම පිස්සුවෙන් වගේ එලෙව්වොත් පෙට්‍රල් ටැංකියේ හිලක් කියල හිතෙයි..වාහනනේ හොදම තත්වෙන් තියෙනවනම් ස්මූත් ඩ්‍රයිව් කරනවනම් 7.5ක් නතින් 2700cc එකට

    7.5 කියන්නේ ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ඇවරේජ් එක
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,438
    113
    Auckland
    v6 pajero වට්ටක්ක මොඩල් පෙට්‍රල් එක ගැන පොඩි රිවිව් එකක් කරමු බලන්න, මේකෙ ලෙඩක් කියල එන්න දෙයක් තියෙනවද ? පෙට්‍රල් කොහොමද කරන්නෙ ? :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    v6 pajero වට්ටක්ක මොඩල් පෙට්‍රල් එක ගැන පොඩි රිවිව් එකක් කරමු බලන්න, මේකෙ ලෙඩක් කියල එන්න දෙයක් තියෙනවද ? පෙට්‍රල් කොහොමද කරන්නෙ ? :baffled:

    GDi එකනම් මරනයක්

    V6 එකේ කිසිම අව්ලක් නෑ. නෝර්මල් පැට්‍රෝල් ගහපන් දුවපන්. එච්චරයි

    පෙට්‍රල් කරන්නේ 5යි

    කාපු නැති එකක් බලල ගනින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17644005 said:
    V ස්ටිකර් 89/90/91 අපු එකක් හොයල ගනින්.32ක අටදාස් නමදාස් කාන්ඩ
    මෙහෙ එකක් තියෙනවා.. 32-8xxx. විකුණන් නෑ කිය කිය ඉන්නේ. කීයක් විතර වටීද? හොදටම තියෙනවා. ඇලෝ වීල් දාලා නෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙ එකක් තියෙනවා.. 32-8xxx. විකුණන් නෑ කිය කිය ඉන්නේ. කීයක් විතර වටීද? හොදටම තියෙනවා. ඇලෝ වීල් දාලා නෑ.

    ඕවා අව්රුදු25ක් පරනයි. ඒ නිසා එකම නිශ්පාදිත වර්ශයේ එකක් ලක්ශ 7ක් වටිද්දි අනික 27ක් වටිනවා. බලන්නේ නැතුව කියන්න බෑ. කොහොම උනත් පාලාත්සභාවක් රත්තරන් වලින් හදල තිබ්බත් උපරිම මිල 27යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17644039 said:
    ඕවා අව්රුදු25ක් පරනයි. ඒ නිසා එකම නිශ්පාදිත වර්ශයේ එකක් ලක්ශ 7ක් වටිද්දි අනික 27ක් වටිනවා. බලන්නේ නැතුව කියන්න බෑ. කොහොම උනත් පාලාත්සභාවක් රත්තරන් වලින් හදල තිබ්බත් උපරිම මිල 27යි
    27ටත් යනවද.. :dull: එළ එළ.. හොයලා බලන්නංකො.. වෑන් එකක් කාර් එකක් ගන්නවට වඩා ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    27ටත් යනවද.. :dull: එළ එළ.. හොයලා බලන්නංකො.. වෑන් එකක් කාර් එකක් ගන්නවට වඩා ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ

    පාර්ට්ස් ඕනේ ඔනේ තරම්. ගනන් හෙන අඩුයි. බොඩි පාර්ට්ස් දෙකයි පනහට ගන්න ඕනේ තරම් තියෙනවා. කෑලි ගැනනම් දශමෙකට බයවෙන්න එපා.

    දිරලා හදපු නැති ඔරිජිනල් බොඩියක් හොයල ගන්න

    ඔව් 90/91 ආපු ටර්බෝ ෆැල්ට් රූෆ් ඇන්ජින් බොඩි සුපිරි බඩු 27ට යනවා. 17ට යන ඒවත් තියෙනවා