රත්තරං;17639007 said:
ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ
මගේ තියෙන්නේ 1GR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි
අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්
මන් දැක්ක ලක්ශ 82.50 ඩිසල් 120ක්.
මචන් උබ හැම තිස්සෙම කියන Dual VVTI එකක් කියක් වෙයිඩ? නොර්මල් 120ක් ගන්නවනම් එන්ජින් හොද මොකක්ද? (vvti , dual vvti , ?? )
සමන්යෙන් නඩත්තු වියදම කියක් යයිද? ඔයා ගාව තියෙන එකට කියක් යනවද පෙට්‍රොල් වියදම ඇරලා?








එළ එළ.. හොයලා බලන්නංකො.. වෑන් එකක් කාර් එකක් ගන්නවට වඩා ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ