No exercises

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,348
    1
    5,220
    113
    පුළුවන් ලේසිම ක්‍රමය. සීනි, තිරිගු පිටි වලින් හදන කිසිම කැමක් නොකාඉන්න එක. සති 4ක් කලොත් සැහෙන වෙන්සක් දැනෙනවා
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පුළුවන් ලේසිම ක්‍රමය. සීනි, තිරිගු පිටි වලින් හදන කිසිම කැමක් නොකාඉන්න එක. සති 4ක් කලොත් සැහෙන වෙන්සක් දැනෙනවා
    Amaaruma eka

    diet + fat burner capsule
    You mean controlling diet? Do the capsules have any side effects
    ------ Post added on Oct 10, 2023 at 10:06 AM
     

    ZoismusJr

    Member
    Oct 18, 2013
    26
    17
    3
    Hamadaama exercise karanna welaawak na ne
    ------ Post added on Oct 10, 2023 at 10:21 AM
    හැමදාම කරන්න ඕන නෑ. සතියට දවස් දෙක තුනක් පැය බාගයක් විතර ශේප් එකේ ඇවිදින්න.
    බත් පරිප්පු අල එහෙම අඩු කරන්න, එලවලු වැඩි කරන්න. පිටි කෑම නවත්තන්න හෝ අවම කරන්න. සීනිත් ටිකක් අඩු කරන්න. සම්පූර්ණයෙන් නවත්තන්න ඕන නෑ.

    වේල් තුන හැමදාම එකම වෙලාවකට වගේ කන්න. ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එහෙමත් ට්‍රයි කරන්න පුළුවන්. අතරින් පතර කන දේවල් (snacks) නවත්තගන්න බලන්න

    ඔය ටික මාසයක් විතර කරද්දි වෙනසක් තේරෙයි. ටික ටික lifestyle එක ඒ පැත්තට හැරෙයි ඊට පස්සෙ. ජිම් එහෙම යන්න හිතෙයි. ජිම් වල ඉන්න ගොඩක් අය friendly & supportive.

    extreme diet වගේ දේවල් කරන්න යන්න එපා ආපහු හිටපු තැනටම එනව ගොඩක් වෙලාවට. මධ්යම ප්‍රතිපදාව තමයි sustainable

    වෙජිටේරියන් නිසා ප්‍රෝටීන් BCAA එහෙම මදි ඇති. ඒ පැත්ත පොඩ්ඩක් බලන්න. බිත්තර වත් කන්න පුළුවන් නම් හොඳයි. ප්‍රාණයක් නෑ නේ.

    ***මේ එකක් වත් මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි.