No Limit nawattuwa,, ODEL නවතතන්නත් කාලෙ හරි!!!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
උඹ ඔක්කොටම කලින් හැදිලා හිටපං :) බෞද්ධ කියලා කෑගහං අනික් උන්ට ලෝකෙ තියෙන ඔක්කොම කුනුහබ්බ වලින් බැන්නම උඹේ බෞද්ධ පාට් එක රෙද්ද පල්ලෙන් බේරෙනවා උඹට පේන් නැතුව ඇති. :)
ඔඩෙල් එකෙන් කරලා තියෙන වැඩේ කැතයි තමයි
, ඒ මිනිස්සුන්ට සාධාරණ චාන්ස් එකක් දීලා තියෙනවා පොලිසියෙන් සහ දියවඩන නිළමේ වැරැද්ද හදාගන්න. උඹ මෙතන ඊජිප්තුවේ වගේ ෆෝරම් වල කැරලි ඇතිකරන ෆැන්ටසි වල හිටියට බහුතරේ එහෙම නෑ. සැබෑ බෞද්ධයා හැමදේම විවෘත මනසෙන් බලන්නේ.
උඹේ අරමුණ හොදයි මචං :yes: ඒත් පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න.
+6 :)
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
hari kiyahanko ithin mokakda othana uba dakina awula kiyala?
mama me sadhaaranikaranaya karanawa newei..
pirihena karunu??
meka nam ithin nothing..oya tiyena pirihena karunu walath ekka baluwama
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    rupees200.jpg


    :D:D:D
     
    • Like
    Reactions: aruna47