No Limit nawattuwa,, ODEL නවතතන්නත් කාලෙ හරි!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    rep kapana balloo,,thoge amma ganin,,yako,,thopi wage ballo mage rep kapuwa kiyala atta nati wenawada yakoooo

    Oya Mu........*** Fu****k__________ l thama rep kapanne.................. ganan ganna epa ban. Rep thibuna kiyala Special Deyak nehene.

    Onna mama rep++++
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    fuk otara,,fuk no limit,,okkoma ape agame un newi ne ban,,me parayo mariyan

    Aniwa aniwa
    11.gif
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    richu eka ube mathe wennati,,a unata machan,,matara apita asadarane dakala ponziyo wage katwahan inna sirithak na,,ubalata tyeda dannet na,,eka nisa kiyana de terum ganinko ban

    Ae kiyanneh kunuharupen kagahuwe nathi unama ponziyo ? You tell me is that what Lord Buddha taught you ?

    Machan i know your intention is good, but you are going about it in a completely wrong way, you are bringing shame to Buddhism with the words you are using.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Machan LKS007 issella umba minisunta katha karanna igenaganna.

    Buddhism is not a vision of hate, its vision of love and compassion. You insult Buddhism more than this shirt does with the stuff you are saying here. SHAME ON YOU !

    Ae kiyanneh kunuharupen kagahuwe nathi unama ponziyo ? You tell me is that what Lord Buddha taught you ?

    Machan i know your intention is good, but you are going about it in a completely wrong way, you are bringing shame to Buddhism with the words you are using.

    DAMN TRUE MAN!!!!!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බුදු සමය පහලට හෙලන ප්‍රචාර..

    පහුගිය කාලයේ ඔඩෙල් නැමැති ආයතනය මගින් නිර්මිත බැනියමක දලදා මාලිගයේ පිංතූරයක් තිබීම මහා ගැටලුවක් විය. එය මහා පුදුමයක් ඇතිකරන කාරණාවකි. මේ සිරිලක දළදා මාලිගා බොහෝ ඇත. ඉපැරණි රජ දවස බොහෝ ස්ථානයන් වල දලදා හිමියන් වැඩවාසය කොට ඇත. ඒ දලදා මාලිගා යනු භෞතික වස්තුවකි. ඒ අනුව පොලොන්නරුව අනුරාදපුරය දොගල්දොරුව සහ එකී මෙකී නොකී තැන්වල දලදාව සිටි බැවින් එවැන් තැන්වල පිංතූර යොදැගැන්ම වැරදිය. අර බ්ලොග් එකක කියා තිබුනා සේ රුපියල් දෙසීය කොලේ දලදා මාලිගාව මුද්‍රනය වී එය ඩෙනිම් සාක්කුවේ පස්සට යට වී තිබුන එක කාටවත් කරදරයක් වූ යේ නැත. නමුත් ටී ෂර්ට් එකක එය තිබීම ගැටලුවකි. එවන් කාරණා සම්බන්ධ ගැටලු එනවිට ඒවා විසඳන්නට මහා මාධ්‍ය සංදර්ශනයන්ද වෙයි. වරදක් උණානම් හිමිහිට ඒ කමිස ටික ඉවත්කර තවත් එවන් දේ නොවෙන ලෙස වගබලාගන්නවා වෙනුවට තවත් ලෝකෙට අඬබෙර ගසා ලොවෙත් නැති කුමන්ත්‍රන ගාවාගෙන අපිට නාට්ටි පෙන්නන්නේ සිංහල බොදු අය බහුතරය ළමා පැනඩෝල් පැණිය බොන වයසේ බබාලා ලෙස සිටිනා නිසාදැයි නොදනිමු.

    මේ ආශ්‍රිතව පැනනැගී මට ඇසුන කටකතාවක් මෙසේය. එකල දලදා වහන්සේ ලංකාවට වඩම්මනවිට ඒ දළදා වහන්සේ හේමමාලා කුමරියගේ හිස මත අලංකාරව බැබලි බැබලී ගෙන ආ ආකාරය සෝලියස් මෙන්දිස් මහතාගේ මනසේ ඇඳුන ඡායාරුපය අනුව කැළණි විහාරයේ සිතුවම් වී ඇත. ඒ කටකතාවේ එන ආකාරයට අනාරක්ෂිත ලෙස කෙස් අස්සේ දළදාව සඟවාගෙන එන්නට හේතු වී ඇත්තේ දන්ත කුමාරයාෙග් වනචර හිතයි. කලින් දළදා වහන්සේ හේමමාලා කුමරියගේ තන් දෙක අතර සුරැකිව කිසිවෙකුටත් නොපෙනන පරිදි සඟවාගෙන තබාගෙන ලංකාවට ඒමට පිටත්ව අැත.එසේ කර ඇත්තේ වඩා ආරක්ෂාව ලබා ගැන්මටය. දැන් මෙන් නොව එකල ගැහැනු වටිනා කියන දෑ සඟවාගන්නේ තන් දෙක අතර පිහිටි විශේෂ අවකාශයක වේ.ඒ තැන්හි තැබීම වැඩි ආරක්ෂාවට හේතු වන බව ඔවුන් සිතන්නට ඇත. නමුත් වනචර දන්ත කුමාරයා අර දන්ත ධාතුන් වහන්සේ තිබේදැයි බැලීමට නිතරම හේමමාලා කුමරියගේ හැට්ටය අස්ෙස් අතදාන්නටත් එයින් නොනැවතී විවිධ ආකාරයේ දේවල් කරගන්නටත් ගොස් ඇත. එවිට කිපුන හේමමාලා කුමරිය මේ මොන කෝලමක්දැයි කියා කොන්ඩ කට්ටක ආරක්සිත කොපුවක් සාදා " හුම් දැන් ඉතින් ඕනි හැටියෙ බලාගන්න එකැයි ඇත්තේ යැයි කියා හිෙස් ගසාගෙන ඇත්තේ දන්ත කුමාරයාගේ නොරිස්සුම් මුහුන යටතේදීය." ඒ අවස්ථාවේ හොඳින් ඇසගසාගෙන සිටි දන් ත කුමාරයා හේමමාලා කුමරියගේ හිස මඳක් ගැස්සී දන්ත ධාතුන් වහන්සේ ගැස්සෙන විට " කෝ ඉතින් අපිනෙ වැරදි කාරයො..තව පොඩ්ඩෙන් දන්ත ධාතුව බිම..කලින් තැන තිබුනනම් මං ඔය ඉඳල හිටල තියෙනවද කිය බලනව විතරනේ" යැයි මැසිවිලි කියා ඇත..කෙසේ හෝ එකල දන්ත ධාතුන් වහන්සේ ලංකාවට සුරක්ෂිතව වැඩමවී අද දක්වා පැවතීම අපේ රටෙ තිබු බුද්දාගමට ඇති ගරුත්වය විදහා පායි..

    මෙවන් කතාන්දර තුලින් බුද්ධාගමට අවැඩක් වනු නොඅනුමානය. මේවා වැලැක්විය යුතුය. නමුත් මේවා වැලැක්විය යුත්තේ ගහ බැන අඬගහගෙන නොවේ..සාමයෙනි.
    අන්සතු දිනපොත බ්ලොගයෙනි!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සක්කිලියන්ගෙ වැඩ....:growl::growl:

    mokada ban oya awlan katawa kiyapu alugutteruwa
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පාරිභෝගික අධිකාරිය..........
    බුද්ධ ශාසන අමාත්‍යාංශය.............
    මේවා තියෙන්නේ ලපං ගහන්නද..................
    මුං නිදිද..............????
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    yaho Tshart nawaththuwai kiyala .. mokuth wenne naha ne ban.. mulinma ubala hariyata idapan agama nikanma berewi...