Questions No service -

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මම දැන් මාස 3 ක විතර ඉඳලා අන්ලොක් කරපු Tozed M60 රවුටරේට එයාර්ටෙල් සිම් එකක් දාලා 4G සිග්නල් වලින් තමයි පාවිච්චි කරන්නේ. අද උදේ ඕන් කරනකොට රවුටරේ NO SERVICE කියලා වැටෙනවා. රවුටරේ කනෙක් වෙනවා .සිම් එකේ සිග්නල් තමයි නැත්තේ. රවුටරේ රිසෙට් කලා ඒත් හරි ගියේ නෑ . සිම් එක ෆෝන් එකට දැම්මම වැඩ. විසඳුමක් දෙන්න .
     
    • Like
    Reactions: Amith0424