Nokia 105

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    එකක් ගත්තා අලුතින්, full charge කරල නිකන් තිබුනත් බැට්‍රි බහිනවනේ බන්.

    ඊයෙ දවල් 1ට චාජ් කරල නිකන් තියල තිබුනා ඔන් කරලා.. දැන් බලනකොට charge එක අන්තිම කට්ටෙ තියෙන්නෙ..

    බැට්‍රියෙ අවුලක් ද බන්? අරන් සතියක් වත් නෑ තවම.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    Country eka koheda balanna. India da? Indian nam sorryma thamai.
     
    • Like
    Reactions: NRTG and Erzo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Vietnam machan. aluth 4n ekak denne na neda aye gihin dunnata?

    Habei 1 year 4n to 4n guarantee ekak thiyenne.. ekata company yawalane denne.
    පොඩ්ඩක් ලේබල් ඒකෙ ෆොටෝ එකක් දාපන් සීරියල් එක මකලා. අර මේඩ් ඉන් වියට්නාම් කියන ලේබල් එක.
    කොටුවෙත් තියෙනවා made ඉන් වියට්නාම් ෆෝන් හැබැයි manufacture කරලා තියෙන්නේ ඉන්දියාවේ විකුණගන්න වියට්නාම් කියලා බොරුවට ගහල එවනවා.
    ගද්දි සීල් පැක්ද තිබ්බේ?
     
    • Love
    Reactions: Erzo

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,473
    113
    Fantasy
    එකක් ගත්තා අලුතින්, full charge කරල නිකන් තිබුනත් බැට්‍රි බහිනවනේ බන්.

    ඊයෙ දවල් 1ට චාජ් කරල නිකන් තියල තිබුනා ඔන් කරලා.. දැන් බලනකොට charge එක අන්තිම කට්ටෙ තියෙන්නෙ..

    බැට්‍රියෙ අවුලක් ද බන්? අරන් සතියක් වත් නෑ තවම.
    මගෙ 105 එක සතියට එක පාරයි චාජ් කරන්නේ බන් . ගත්ත තැනට ගිහින් කියන්න.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Erzo