කොහොමද යාළුවනේ.මතක ඇතිනේ මම ඔයාලට තමන් ගෙ symbian Phone එකට කොහොමද Navigation වැඩ කරන,ලංකාවේ details හොදට තියන Map එකක් දාගන්න හැටි කියල දුන්නා.
මෙන්න මෙතනින් පුලුවන් ඒක දාගන්නෙ කොහොමද කියල බලන්න
Nokia Ovi Maps for Srilanka
ඒකෙ එක ප්‍රශ්නයක් තිබ්බා සමහර symbian version වලට මේක වැඩ නැහැ කියලා.විශේෂයෙන් Symbian Anna useකරන අයට තමා මේ ප්‍රශ්නෙ තිබ්බේ.ඒකට විසදුමක් තම අද මම දෙන්න යන්නෙ.මේක මම Test කලේ නම් නෑ.කට්ටිය test කරල බලල කියන්නකෝ

My N8 also didnt show Sri Lanka. This is what I did.
1. From OVI Suite, I selected QATAR from Asia list (because it was the smallest in size 11.7 mb).
2. Map load version automaticaly updated to 00.02.44.110 .
3. Now Sri Lanka came to list.
4. I loaded Sri Lanka
5. From phone I deleted QATAR
Hope it will work for you
Asanga
(මේක දාල තිබ්බෙ අසංක කියල යාළුවෙක්
එයාට මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕන මේක ගැන දැම්මට)
කට්ටිය බලනවා ඇති thread එකට දාපු නමයි මේකයි අතර තියන සම්බන්දය මොනද්ද කියල.දැන් කියන්න යන්නෙ ඒක ගැන.කට්ටියට ලොකු ප්‍රශ්නයක් තමා GPS Conect වෙනකොට සල්ලි කැපෙන එක.අද ඒකටත් විසදුමක් දෙන්නම්.මමත් මේ විදියට තම පාවිච්චි කරන්නෙ.ගොඩක් අය දන්නවත් ඇති ඒත් නොදන්න අයට තමා මේක ගැන කියන්න හදන්නෙ
මම මුලින් කිව්වා වගෙ map එක install කරගත්තට පස්සේ OVI Map එකෙ settings වලට යන්න
දැන් ගියාට පස්සෙ ඔයාලට පෙනේවි Option කිහිපයක්.දැන් ඒ Option වලින් Internet කියල තියන opition එල තෝරන්න
දැන් ඒක Open උනාට පස්සෙ පෙනෙවි Connection කියල තියන තැන Online කියල තියනවා.දැන් ඒල click කරලා Offline mood එකට මාරු කරන්න
දැන් හරි.දැන් ඔයාලට සත පහක් වත් කපාගන්නෙ නැතුව GPS පාවිච්චි කරන්න පුලුවන්

_________________________________
© 2011 Load King @ Elakiri.Com
_________________________________
++