100000k tamai awuruddakata one kiyanne .oka masa 10 n beduwama .maseta 1200 usd .yana eka dana ganna one shape eke jiwath wenne .city eka anuwa living cost eka wenas wenawa .kohoma hari game eka gahaganna one .
Norway wala germany wage block account seen ekak naha .ehe campus account ekata laksha 18k witara transfer karala pennuwoth godak hodai .one nam gihima salli tika ewanna puluwan ayeth lankawata.
. mehe hoda finicial statbility ekakth ekka laksha 40k witara pennuwath hari .
visa officer mata tamai depend wenne .
part time,PR, weather seen ekata koi ratakata giya ekath itin hamoma kiyanne oka tamai.
habai giyapu aya enneth naha![]()
ow eka aththa, amarui thamai. habai bari naha. apahu enna nowena widiyata indapan.
ehe local un gahuwata eliye ganja gahanna yanna epa. ahuwunoth deport krnawa.
ehen andum ehema ganna epa. na ewa lankawen ganna. tshrt ekak unath 5000n uda thama.
matanam ehe documents ewannanam aniwa salli transfer krnna kiwwa.

උන් කියන්නෙත් එහෙ යන්න එපා මෙහෙ හොද අදායම් මාර්ගයක් හදාගන්න එහෙට වඩා මෙහෙ ගොඩාක් හොදයි කියලා. උන් එහෙම කියන්නේ එහෙ ජීවන වියදම එතරම් වැඩි නිසා. නොර්වෙ වගේ රටවල මිනිස්සු අඩුයි. ඒ නිසා කම්මැලි හිතෙන්න පුළුවන්. එක කාලෙකට ඉර පායන්නේ නැහැ කළුවරයි. එක කාලෙකට ඉර බහින්නේ නැහැ..ඒ ඒ පැත්තේ හැටි... 
