Notice Period එකට කලින් resign වීම

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    2.5 weeks නන් decent පිට notice දීල පලයන්කො. උන්ටත් එකෙක් හොයාගන්න කාලයක් තියෙන්න ඕන. අනික උබට කරන් ආපු වැඩ ටික finalize කරන්නත් ඕන. උබට මාසයක් හරි පඩි දීපු තැන අමාරුවෙ දාල යන්න එපා. යන තැනට කෙලින් කියපන් 2.5 weeks ඔන කියල. උන් genuine company එකක් නන් 1 month උනත් දෙනව. මොනව කරත් වැඩ කරපු මාසෙක salary hold කරන්න බෑ. labour court ගිහින් ගන්න පුලුවන් එහෙම කලොත්.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ehema ba bn...notice period agreement eke thiyenawanam eka denna one...

    issara one month..dan hama ekema wage two months :angry:

    appa ,,,uba hr manger kenek wage ...heee ela ela broo...thanx
    මනුස්සයෙක් වගේ නෝටිස් එකක් දීල අයින් වෙන එක තමයි හොඳ. මොකද අලුත් ජොබ් එක දෙන එකත් දැනගන්නව මූ නම් සල්ලි කීයක් හරි වැඩියෙන් දෙනව නම් ජොබ් එකට පයින් ගහල යන එකෙක් කියල.
    ow neeh bro,,,ekath hari itnmm

    resignation letter eke agreement eke thiyena widiyata balala date eka danna. kalin yanna oani nam katha karala leave apply karnna. leave nattam No-Pay illanna. kathaa karala requirement ekak aawoth intermittent wadata ennam kiyala hitha hondin karaganna. Jaya!

    ela broo thank you.
    guys apita barida 2 months nam notice, eka month ekak weda karala ithuru tike annual leaves tika danne :P :P.... daala onae nam aluth thana wedata yanne :D :D hinaaa wenna epaa
    ehema puluwan man hitanneh

    nam ithin ohe indalama giyaa nam hari nepodi kaalayak ne

    thanks
    ow needa broo,,aluth company eken scne eka daida dan nane bn


    bump..........!!!