Now..Which one is better??

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    2012 වයිරස් ගාඩ් වල රේට් වෙනස් වෙලා දැන් බලන්නකො හොදම වයිරස් ගාඩ් එක මොකද්ද කියලා..

    හොදම දහය තුල තිබෙන Internet Security

    122201290919pm.png


    හොදම දහය තුල තිබෙන Antivirus​

    122201290818pm.png


    දැන් ඔයාලට හොදයි කියලා හිතෙන වයිරස් ගාඩ් එකක් තොර ගන්න...ඔයාලට ඔන වයිරස් ගාඩ් එකක් ඔනෙනම් මෙතන වයිරස් ගාඩ් එක නම දෙන්න..මම වයිරස් ගාඩ් එකේ ෆුල් වශන් එක්ක Download Link එක දෙන්නම්....
     

    Maga Maruwa

    Member
    Mar 24, 2010
    410
    20
    0
    Kspersky karanne maha charter wda ban..unstall karoth api keygen walin daapu hama software ekakma blacklist karalai unstall karanne
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    bitdefender internet security r norton internet security full onee key ekka ... xp sp2 ekata work karana .. k
     

    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අඩ්ඩඩ්ඩා...එළකිරි මචෝ...
    Bitdefender එකට ඔච්චර ඉල්ලුමක් තියෙන්නේ..ඕක ඔච්චරට හොඳයිද...?
    පාවිච්චි කරන කෙනෙක් දැනුවත් කරන්නකෝව්...
     

    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    අඩ්ඩඩ්ඩා...එළකිරි මචෝ...
    Bitdefender එකට ඔච්චර ඉල්ලුමක් තියෙන්නේ..ඕක ඔච්චරට හොඳයිද...?
    පාවිච්චි කරන කෙනෙක් දැනුවත් කරන්නකෝව්...

    මම දන්න විදිහට ගොඩක් CPU Usage එකක් ගන්නවා..මමනම් තාම use කරලා නැ..
     

    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno