NPP ආර්ථික කමිටුවට එන්න බැරිද??

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුර දවස් දුන්න සජිය අවේ නැ , සජිය දවස් දුන්න අනුර ඕකේ , දැන් සජිය අයෙත් මගාරිනවා 🥴 ඉස්කෝලෙක ළමයි ඉස්සරහ නං මයික් පලනවා :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුර දවස් දුන්න සජිය අවේ නැ , සජිය දවස් දුන්න අනුර ඕකේ , දැන් සජිය අයෙත් මගාරිනවා 🥴 ඉස්කෝලෙක ළමයි ඉස්සරහ නං මයික් පලනවා :P

    මම නම් කියන්නේ පචවෙන්න සජියා එන්න ඕනේ...​

    • Like
    Reactions: gattaKO

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    දෙගොල්ලොම බොරුව කියලා පේනවනේ උබලට . කටින් බතල වැඩ පෙන්නුවේ රනිල් විතරයි ක්‍රියාවෙන්
    wada pennanna awastawak dila balahan, anraiyata,

    Thopi chance eka denne natuwa baila Gahanna epa
     
    • Haha
    Reactions: emoji diaries

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    wada pennanna awastawak dila balahan, anraiyata,

    Thopi chance eka denne natuwa baila Gahanna epa
    චාන්ස් දෙන්න තිබ්බ් තේරුමක් ඇති කතා කියනවනම් බන්. අමු ප්‍රෝඩාවනේ දාන්නේ . විවාදෙත් කර අරිනවා නායකයෝ විවාද කරන් නෑ කියලා , මිනිස්සුට මොකක් හරි දෙන්න ඕනේ.
    අනික කිසිම තාක්ශනික දේවල් කියන් නෑනෙ මේ රික්තකය අස්සේ තියන ටිකක් අල්ලන් ඒවා අපි කරනවා කියනවා. තාම ඇක්ශන් ප්ලෑන් එකවත් වෙබ් සයිට් එක්කට දාගන්න බැරි සෙට් එකක් ඔය .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සජිත් කරන විවාදයක් නෑ.
    ඌ හදන්නේ challenge එකක් දීලා mic පළන්න topic එකක් හදාගන්න. ඉස්කොලේ ලමයි ඉස්සරහයී පිළිකනු ගානෙයි කියවා කියවා යන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    අනුර දවස් දුන්න සජිය අවේ නැ , සජිය දවස් දුන්න අනුර ඕකේ , දැන් සජිය අයෙත් මගාරිනවා 🥴 ඉස්කෝලෙක ළමයි ඉස්සරහ නං මයික් පලනවා :P
    Eka neme ne une.. arthika kamitu walata thiyamu kiyala sajaben kiwwa.. jeppo kiwwa.ehema bah.. anura Sajith thiyala ..eelangata arthika kamitu deka atha ra thiyama kiyala..

    Kapati jeppo dina dunne anura ge ekata withara..arthika kamitu dunne nah .ara strike karana waparayai handunnethi ne inne..un ge labbe arthike . Un eka maga ariya..

    Hariyata baluwoth jeppoi nondi..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    චාන්ස් දෙන්න තිබ්බ් තේරුමක් ඇති කතා කියනවනම් බන්. අමු ප්‍රෝඩාවනේ දාන්නේ . විවාදෙත් කර අරිනවා නායකයෝ විවාද කරන් නෑ කියලා , මිනිස්සුට මොකක් හරි දෙන්න ඕනේ.
    අනික කිසිම තාක්ශනික දේවල් කියන් නෑනෙ මේ රික්තකය අස්සේ තියන ටිකක් අල්ලන් ඒවා අපි කරනවා කියනවා. තාම ඇක්ශන් ප්ලෑන් එකවත් වෙබ් සයිට් එක්කට දාගන්න බැරි සෙට් එකක් ඔය .
    Ranil ta mole padila tiyenne awrudu 50kata passe da ban
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    දෙගොල්ලොම බොරුව කියලා පේනවනේ උබලට . කටින් බතල වැඩ පෙන්නුවේ රනිල් විතරයි ක්‍රියාවෙන්
    Aniwa anith eunge talk witharai

    wada pennanna awastawak dila balahan, anraiyata,

    Thopi chance eka denne natuwa baila Gahanna epa
    Anura korai kiyal baya .oka baya gulla
    ------ Post added on May 31, 2024 at 7:27 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ

    ජෙප්පන් ගේ ඔක්කොම සෙල්ලම් Youtube එකේ තමා 😁

    විවාදෙට එන්න කියපුවහම බයේ හැංගිලා Social Media වලින් ගහනවා🤦
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පට්ට වොලිබෝල් ටීම් දෙක. සමාජවාදී ටීම් එක උදාහරන ගන්නෙ අමෙරිකාවෙන්. :lol: :lol: :baffled: :baffled: :baffled:
    සමාජවාදය පවතින්න බැ ඇමරිකාව නැතුව. ඒක නිසා ඒ උදහරනේ හරි
     
    • Like
    Reactions: Solo Rider