හොරු අල්ලා ඉවරයි ඊළඟට අල්ලන්න යන්නේ කච්චතිව් දූපත

Jaya wewaaකාච්චතිවූ දුපත බේරාගත්තේ අනුර කුමාර කියලා මහාවංශයේ ලියවෙලා තියෙයි තව අවුරුදු 200ක් විතර යද්දී
ජෙබයි යන්ට තෙත් වෙන්න තමා මෝඩ අනුර හැම මාසෙම Drama එකක් පෙන්වන්නේතෙත්තුනා
බයියොන්ට ඉතින් මෙව්වට මුකුත් කියලත් බෑ නොකියත් බෑ.
Anurata kalin aapu ewun navune nadda?ඊයා
මොනවද බොල මේ?
මෝඩි හ්ම්ම කිව්වොත් දෙකට නැවිල පළල් කරගන්න වෙනවා ළපයට
අනුරට කලින් ආපු එවුන් නම් නෑවුනේ නැහැ ප්‍රේමදාස මහත්තයා නම් ඉන්දියාවට දෙකට නමලා පුකෙත් ඇරියාඉන්දියාවට ඔක ඔනෙ වෙලාවක ගන්න පුලුවන්, ඇයි උම්බලා ගිහින් නවත්තන්නද
Anurata kalin aapu ewun navune nadda?
------ Post added on Sep 2, 2025 at 8:21 PM
කියන්න විස්තරයප්රේමදාස මහත්තයා නම් ඉන්දියාවට දෙකට නමලා පුකෙත් ඇරියා
ඉන්දියන් හමුදාව ජාත්‍යන්තරව කාපු ලොකුම පරිප්පුව කෑවේ ලංකාවේ දී ඉන්දියන් හමුදාවේ 1400 ක් මළ මිනී ලංකාවේම වල දාලා ලෝකේ 4 වෙනි ලොකුම හමුදාව ලංකාවෙන් පැනලා දිව්වාකියන්න විස්තරය